කට්ටිය දන්නවනෙ ඉතින් අර සින්දු කන්න එහෙම ඉන්න එක්කෙනා ගැන! ඔයාලත් ඩී ජේ නමිනම් ට කැමතිනම් ලයික් පාරක් දාන්න!

https://www.facebook.com/pages/DJ-Naminam/153981521290887

https://www.facebook.com/pages/DJ-Naminam/153981521290887

කැමති නැත්තන් like කරන්න එපා! කැමති අය like කළාම ඇති!![]()

btw ඔයා රට ගිය එකනම් හොදයි ඒක නිසා තමයි අපේ ගායකයෝ බය නැතුව සින්දු රිලීස් කරන්නේ

ඕක මටනේ කිව්වේbtw ඔයා රට ගිය එකනම් හොදයි ඒක නිසා තමයි අපේ ගායකයෝ බය නැතුව සින්දු රිලීස් කරන්නේ
![]()

ගෑණු 2ක් ඉන්න තැන ලෝක විනාසයයි නෙ.
මං හිතන්නෙ එයත් එක්ක මම 2012 ඉන්න නිසා වෙන්ඩ ඇති ලෝක විනාසය වෙන්ඩ යන්නෙ!

රට ගියාට ආයෙ එනව මල්ලි! ෆ්ලැටත් එක්ක ඉන්න ටිකක් අමාරුයි....ඉක්මනටම මාරු වෙන්න ඕනෙ.ගෑණු 2ක් ඉන්න තැන ලෝක විනාසයයි නෙ.
මං හිතන්නෙ එයත් එක්ක මම 2012 ඉන්න නිසා වෙන්ඩ ඇති ලෝක විනාසය වෙන්ඩ යන්නෙ!
![]()

අනේ ඉතින් මම ඇත්තම කිව්ව ඕන්.....![]()
රට ගියාට ආයෙ එනව මල්ලි! ෆ්ලැටත් එක්ක ඉන්න ටිකක් අමාරුයි....ඉක්මනටම මාරු වෙන්න ඕනෙ.ගෑණු 2ක් ඉන්න තැන ලෝක විනාසයයි නෙ.
මං හිතන්නෙ එයත් එක්ක මම 2012 ඉන්න නිසා වෙන්ඩ ඇති ලෝක විනාසය වෙන්ඩ යන්නෙ!
![]()

.2012 ලෝක අවසානය වෙනවනම් එල ලොකූ දෙයක් මට සින්දු රේප් කරනවා බලන් ඉන්න බැහැ

ara lamaya oka dekka nam ithn sorry thamai oyata