DJ Naminam Fan Page

supzter

Member
Nov 20, 2010
1,136
481
0
කැමති නැත්තන් like කරන්න එපා! කැමති අය like කළාම ඇති!:rofl::rofl::rofl:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere

ඕක මටනේ කිව්වේ:frown::growl::growl:btw ඔයා රට ගිය එකනම් හොදයි ඒක නිසා තමයි අපේ ගායකයෝ බය නැතුව සින්දු රිලීස් කරන්නේ:P:rofl::baffled::baffled:
 
supzter

Member
Nov 20, 2010
1,136
481
0
ඕක මටනේ කිව්වේ:frown::growl::growl:btw ඔයා රට ගිය එකනම් හොදයි ඒක නිසා තමයි අපේ ගායකයෝ බය නැතුව සින්දු රිලීස් කරන්නේ:P:rofl::baffled::baffled:

රට ගියාට ආයෙ එනව මල්ලි! ෆ්ලැටත් එක්ක ඉන්න ටිකක් අමාරුයි....ඉක්මනටම මාරු වෙන්න ඕනෙ.:(:( ගෑණු 2ක් ඉන්න තැන ලෝක විනාසයයි නෙ.:rolleyes::rolleyes: මං හිතන්නෙ එයත් එක්ක මම 2012 ඉන්න නිසා වෙන්ඩ ඇති ලෝක විනාසය වෙන්ඩ යන්නෙ!:lol::lol::lol:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රට ගියාට ආයෙ එනව මල්ලි! ෆ්ලැටත් එක්ක ඉන්න ටිකක් අමාරුයි....ඉක්මනටම මාරු වෙන්න ඕනෙ.:(:( ගෑණු 2ක් ඉන්න තැන ලෝක විනාසයයි නෙ.:rolleyes::rolleyes: මං හිතන්නෙ එයත් එක්ක මම 2012 ඉන්න නිසා වෙන්ඩ ඇති ලෝක විනාසය වෙන්ඩ යන්නෙ!:lol::lol::lol:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    රට ගියාට ආයෙ එනව මල්ලි! ෆ්ලැටත් එක්ක ඉන්න ටිකක් අමාරුයි....ඉක්මනටම මාරු වෙන්න ඕනෙ.:(:( ගෑණු 2ක් ඉන්න තැන ලෝක විනාසයයි නෙ.:rolleyes::rolleyes: මං හිතන්නෙ එයත් එක්ක මම 2012 ඉන්න නිසා වෙන්ඩ ඇති ලෝක විනාසය වෙන්ඩ යන්නෙ!:lol::lol::lol:

    හයියෝ අෆේ රටේ සින්දුවලට යන කල.ඔය ගෑනුදෙකක් ඉන්න තැන සීන් එක ඇත්ත එත් මෙතන එක ගෑනියෙක් වත් නැහැනේ:baffled::baffled:.2012 ලෝක අවසානය වෙනවනම් එල ලොකූ දෙයක් මට සින්දු රේප් කරනවා බලන් ඉන්න බැහැ:P:P:baffled: