\\\ METALLICA - ගෑන විස්තර ටිකක් බලන්න ///
METALLICA
මෙ නම කියපුවාම ඉතින් අමුතුවෙන් විස්තර කරන්න ඔනෙ නැනෙ අපෙ යාලුවන්ට
අපෙ එලකිරි එකෙ තවත් යාලුවෙක් ලින්කින් පාර්ක් ලගෙ පොස්ට් එකක් දාලා තිබුනා එක දැක්කාම මටත් හිතුනා එකක් දාන්න

කවුද මෙකෙ මෙම්බෙර්ස්ලා කියලා බලමු
මෙන්න ඉන්නවා අපිට වැඩියෙන්ම පෙන හා කැපි පෙනෙන බැන්ඩ් එකෙ පරනම හාදයෙක්
මෙයාගෙ නම තමයි
James Hetfield – lead vocals, rhythm guitar (1981–සිට අද දක්වා) - සෙල්ලම් නැ නෙද අවුරුදු 30
Lars Ulrich – drums, percussion (1981–සිට අද දක්වා) - drum එකට අවුරුදු 30 තිස්සෙ තඩි බානවා කියන්නෙ
Kirk Hammett – lead guitar, backing vocals (1983–සිට අද දක්වා) - අපෙ කන පිරෙන්න ලිඩ් පාර දෙන්නෙ මු තමා
Robert Trujillo – bass guitar, backing vocals (2003–සිට අද දක්වා )
මෙ ගොල්ලන්ගෙ ගම තමා කැලිෆොනියා , ලොස් ඇන්ජලිස් වල
මෙටලිකා පටන් අරන් තියෙන්නෙ 1981 තමයි, ටිකක් හිතලා බලන්න 81 ඉදලා අද වෙනකම් එකම මට්ටමෙ ජනප්‍රියත්වය පවත්වා ගන්නවා කියන්නෙ මොවුන් සැබැම දක්ශයො නිසා නෙද???

මෙන්න තියෙනවා මෙතුවක් කාලෙකට මෙයාලා කරපු ස්ටුඩියො ඇල්බම් ටික
Kill 'Em All (1983)
Ride the Lightning (1984)
Master of Puppets (1986)
...And Justice for All (1988)
Metallica (1991)
Load (1996)
ReLoad (1997)
St. Anger (2003)
Death Magnetic (2008)
මෙටලිකා (1991) එහෙමත් නැත්නම් ද බ්ලැක් ඇල්බම් ගැන විශෙශයෙන් කිව්වෙ නැතොත් එක ලොකු අඩුවක්
මෙම ඇල්බම් එක නිසා මොවුන් අසිමිත ජනප්‍රියත් වයකට පත් උනා කිව්වොත් හරි
, මෙක මෙයාලගෙ ලොකු හැරවුම් ලක්ශයක්
මෙකෙ එවා බිල්බොර්ඩ් 200 එකෙ 01 තැනටත් ඇවිත් තියෙනවා
මෙ ඇල්බම් එකෙ පිටපත් මිලියන 20 වැඩියෙන් ඇමරිකාව පුරා විකිනි අවසන්, හා මිලියන 22 ලොකය පුරා විකිනි අවසන්.

ද බ්ලැක් ඇල්බම් කියන්නෙ ඇමරිකාවෙ හොදම විකුනුම් වාර්තා අතර 25 වන ස්තානයෙ රැදි පවතිනවා.

ඩෙත් මැග්නටික් යනුවෙන් නම් කල 2008 වර්ශයෙදි නිදහස් කල ඇල්බම් එක මෙ වෙනකොට පිටපත් 52,672,000 විකිනි අවසන්.
අපිට මෙයින් ම හිතාගන්න පුලුවන්නෙද මෙයාලගෙ ෆැන් බෙස් එක කොච්චර ලොකුද කියලා

බොහො දුරට මෙ වර්ශය අවසානයෙදි හො ලබන වසරෙදි මෙටලිකා අලුත් ඇල්බම් එක එනවා කියන ආරන්චියක් තියෙනවා, අපෙ එලකිරි යලුවන්ට එක සුබ වෙවි.

මෙයාලා අද වෙනකොට ස්ටුඩියො ඇල්බම් 09, සජිවි ඇල්බම් 03, මියුසික් විඩියො 24, එවගෙම සින්ගල්ස් 45 නිශ්පාදනය කරලා තියෙනවා
ග්‍රැමි සම්මාන 09 මෙ වෙනකොට දිනාගෙන තියෙනවා
මෙන්න තියෙනවා තවත් විස්තර, මතක තියා ගන්න මෙ තියෙන්නෙ දිනපු එවා විතරටි, නොමිනෙට් වෙච්ච එවා නෙමෙයි

Grammy Awards:
1990: Best Metal Performance – "One"
1991: Best Metal Performance – "Stone Cold Crazy"
1992: Best Metal Performance – Metallica
1999: Best Metal Performance – "Better than You"
2000: Best Hard Rock Performance – "Whiskey in the Jar"
2001: Best Rock Instrumental Performance – "The Call of Ktulu" with Michael Kamen and the San Francisco Symphony
2004: Best Metal Performance – "St. Anger"
2009: Best Metal Performance – "My Apocalypse"
2009: Best Recording Package – Death Magnetic
MTV Video Music Awards:
1992: Best Metal Video – "Enter Sandman"
1996: Best Metal Video – "Until It Sleeps"
American Music Awards:
1996: Favorite Artist: Heavy Metal/Hard Rock: Metallica – Load
1996: Favorite Metal/Hard Rock Song – "Until It Sleeps"
Billboard Music Awards:
1997: Billboard Rock and Roll Artist of the Year – Metallica (RIAA Diamond Award)
1999: Catalogue Artist of the Year – Metallica
1999: Catalogue Album of the Year – Metallica
Kerrang! Awards:
2003: Hall of Fame – Metallica
2003: Best International Band – Metallica
2004: Best Band on the Planet – Metallica
2008: Inspiration Award Winner – Metallica
2009: Best Album – Death Magnetic
මෙ ඉන්නෙ කලින් මෙටලිකා බැන්ඩ් එක පොශනය කරපු උදවිය තමයි
Ron McGovney – bass guitar (1982)
Dave Mustaine – lead guitar, backing vocals (1982–1983)
Cliff Burton – bass guitar, backing vocals (1982–1986)
Jason Newsted – bass guitar, backing vocals (1986–2001)
ඔයාලා මෙක බලල මට දෙන සහයොගය ගොඩාක් වටිනවා අතිශයෙන්ම
ඔයාලත් දන්න දෙවල් කිව්වට මම තරහ වෙන්නැ ඔන්න

, මෙක මෙයාලගෙ ලොකු හැරවුම් ලක්ශයක්මෙකෙ එවා බිල්බොර්ඩ් 200 එකෙ 01 තැනටත් ඇවිත් තියෙනවා