My New Phone Samsung GALAXY S 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පික්සු කොර ෆෝන් එක..මේකෙ කලින් වර්ෂන් එක samsung galaxy ace එක මම පාවිච්චි කරනවා..ඒකත් පට්ට..
     

    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    ඔකටත් කෝල් එකක් ආවහම " හලෝ " කියලද කතා කරන්නෙ බන්??????අපරාදෙ 90000 දීපු එකේ හලෝ වෙනුවට වෙන මොනව හරි කියලා කතා කරන එකක් ගන්න තිබුන..................
     

    ins

    Member
    Dec 21, 2006
    403
    6
    0
    machan.im about to buy this phone..maxa phone i should say.it has everything a phone critic would ever need,,and its beats iphones monkey ass alltime,

    my one and only question is that
    How is this phone?i mean?i know its very light and slim,,but isnt the phone too bulky as its 4.3" screen?is it hard to use?how does it feel when you hold it..
    please gimme your feedback machan.
    thanks
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,340
    5,429
    113
    ela ela machan , maxa , eth xperia x12 arc ekak ganna puluwan ne bun 60000 kata withara , mokatada 90000 wiyadam kale ... experia x12 arc eka galaxy s II ekata wadiya sexy ... :D :D :P :P