ඔව්. සමහර විකුනන සෙලස්ලා චයිනිස් පෝන් එකට ග්ලොබල් රොම් ගහලා විකුනනවා. නැත්නම් උඹ කියනවා වගේ ඕක අනිත් පැත්ත කරලා එකයි. වාත ගොඩයි රොම් චෙන්ග් කරාම. චයිනිස් බොක්ස් එකයි ග්ලොබල් ෆෝන් එකේ බොක්ස් එකයි වෙනස් උබේ බොක්ස් එකත් එක්ක පොඩ්ඩක් බලහන්.නෑ බන්... මන් කිව්වේ Global Rom එක ගැහුවාම තමයි ලෙඩ ටික ඔක්කොම වගේ හරිගියේ... උඹ කියන කතාව හරි. මන් හිතන්නේ මගේ ෆෝන් එක හම්බවෙනකොට් Global එකට China Rom එක ගහලද කොහෙද තිබිලා තියෙන්නේ...![]()
