බොහෝම ස්තූති සහෝ...සෑහෙන වටින ලිපියක්. ෂෙයාර් කරාට බොහොම ස්තූතියි, සහෝ.
Thank you Bro...good one
TFS !!
බම්ප්
tfs mcho
Bump
බොහෝම ස්තූති සහෝලා...bump
Durability අතින් නම් ඉතින් උඹ කිව්වත් වගේ Samsung, Huawei, Nokia තමයි...Lankawata kohoma karath Samsung , Huawei, Nokia thama hariyanne..
ekenuth dan nokia hoyagannawath na. huawei ekata america keliya
so SAMSUNG thama
තැන්කූ බන්... ඔව්... තමන්ටම තියෙන ලෙඩ හදාගන්න පුලුවන් නම් ඉතින් අවුලක් නෑ... එහෙම බැරි නම් ඉතින් හරියන්නේ නෑ..Good Review ..
Xiaomi nam nikan dunnath ganne naha. Leda godawal.....
ඕක මන් දන්න විදියට Redmi වල එන කේස් එකක්. බැටරි Degrade වෙනකොට Charging Speed එක Slow කරනවා.Mage Redmi note 8 eka dan full charge wenna 4hr yanawa.gatta muladima 1ht walin charge.cable maru karlath baluwa.charging port eketh awlk na
ඕව් බන් හරියට හරි. ඒත් ඉතින් මේකේ තියෙන සමහර දේවල් නෑනේ බන්... මේක ගොඩක් enthusiastic crowed එකට ගහපු ෆෝන් එකක්...Next time apalak hari pixel ekak hari ganin bn.. baya nathuwa awurudu 3-4k withara pawichchi karanna puluwan
තැන්කූ බන්...
තැන්කූ බං...Bump
තාම වැඩනේ සුපිරියටම...මගෙත් ශ්රියානි එකක් තියෙන්නේ නොටි 9
Yeh in low end phones. But flagships are great...MI display suckz
Thanx macho...බම්ප්