Elakiri mature club

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉතින් අපි කුමක් කරමුද ? සභාපති තුමාම කිව්වනම් බලන්න
    emoticon-00176-smoke.gif
    emoticon-00173-middlefinger.gif
    emoticon-00179-headbang.gif
    emoticon-00181-fubar.gif
    emoticon-00184-tmi.gif
    emoticon-00113-sleepy.gif
    emoticon-00114-dull.gif
    emoticon-00122-itwasntme.gif
    emoticon-00126-nerd.gif
    emoticon-00167-beer.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹට 31ට මාසයක් විතර වැඩි නිසා ඒකේ ලිමිට් එක 31 උනා නේහ්. අපිත් අපේ වයසින් සංගමයක් දාගෙන සභාපතිකම ගන්නම් :P
     
    Last edited:

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    එලකිරි එකෙ ඇත්තටම ඉන්නෙ 31 ට අඩු කිරි බොන එවුන්ද :oo:,නැත්නම් තාමත් 21 කියලා හිතන් ඉන්න 50 පැනපු උන්ද :lol:
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ආ බං. මේකේ වයස තියෙන එවුන් නෑනේ. ලංකාවේ නාකින්ට කිසිම කොම්පියුටර් දැනුමක් නෑ වගේ.නොදකින්.යකෝ නරියනේ දැන් කම්පියුටර් දන්නේ නෑ කියන්නේ අකුරු දන්නේ නෑ වගේ.සාක්ෂරතාවයක් නෑ අපේ ලොක්කන්ට. බලපල්ලකෝ පිටරටවල නාකී හැම තිස්සෙම ඔන් ලයින්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට 31ට මාසයක් විතර වැඩි නිසා ඒකේ ලිමිට් එක 21 උනා නේහ්. අපිත් අපේ වයසින් සංගමයක් දාගෙන සභාපතිකම ගන්නම් :P
    තොට දැං අවුරුදු 10ක් තිස්සෙ 21යි නේද ?
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ආ බං. මේකේ වයස තියෙන එවුන් නෑනේ. ලංකාවේ නාකින්ට කිසිම කොම්පියුටර් දැනුමක් නෑ වගේ.නොදකින්.යකෝ නරියනේ දැන් කම්පියුටර් දන්නේ නෑ කියන්නේ අකුරු දන්නේ නෑ වගේ.සාක්ෂරතාවයක් නෑ අපේ ලොක්කන්ට. බලපල්ලකෝ පිටරටවල නාකී හැම තිස්සෙම ඔන් ලයින්.

    so what do you usually talk about with the old foreign people? :P

    lol..
    why not..
    haha...
    only if they agree...
    what about you?
    what are you planning to do?
    :lol::lol:

    I don't know I just got home, and I'm just relaxing :lol:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    තොට දැං අවුරුදු 10ක් තිස්සෙ 21යි නේද ?
    මොකද්ද දන්නේ නෑ තරුන කම රැක ගැනීමෙ රහස...??


    so what do you usually talk about with the old foreign people? :P



    I don't know I just got home, and I'm just relaxing :lol:

    haha..
    relaxing while looking at this thread...???
    :P