මුන් පොඩි පොඩී කීවාට මුන්ට අවුරුදු 20 දි අවුරුදු 40ක පෙනුමක් තියෙන්නේ.හුඟක් එවුන්ගේ තට්ටෙත් පෑදිලා. ඒ කාලේ අපේ තිබුන යන්ග් ලුක් එක දැන් කාලේ එව්වන්ට නෑ.සභාපතිතුමො මෙන්න මෙකට මුන් සවුත්තුව දානවොහැබැයි වැඩියෙන්ම කැගහන්නෙ අපිටත් වැඩිය වයසක උන්
![]()

ඒකත් ඇත්ත. කොන්ඩෙ යනවාය, කොන්ඩෙ සුදු වෙනවය කියල ත්රෙඩ් කීයක්නං තියෙනවාද...මුන් පොඩි පොඩී කීවාට මුන්ට අවුරුදු 20 දි අවුරුදු 40ක පෙනුමක් තියෙන්නේ.හුඟක් එවුන්ගේ තට්ටෙත් පෑදිලා. ඒ කාලේ අපේ තිබුන යන්ග් ලුක් එක දැන් කාලේ එව්වන්ට නෑ.
![]()
මුන් පොඩි පොඩී කීවාට මුන්ට අවුරුදු 20 දි අවුරුදු 40ක පෙනුමක් තියෙන්නේ.හුඟක් එවුන්ගේ තට්ටෙත් පෑදිලා. ඒ කාලේ අපේ තිබුන යන්ග් ලුක් එක දැන් කාලේ එව්වන්ට නෑ.
![]()

ඒකත් ඇත්ත. කොන්ඩෙ යනවාය, කොන්ඩෙ සුදු වෙනවය කියල ත්රෙඩ් කීයක්නං තියෙනවාද...

ඒකත් ඇත්ත. කොන්ඩෙ යනවාය, කොන්ඩෙ සුදු වෙනවය කියල ත්රෙඩ් කීයක්නං තියෙනවාද...

Who's this 'us' ? you belong in this club as well![]()
and time to get the hell away from this thread nowඋඹට 31ට මාසයක් විතර වැඩි නිසා ඒකේ ලිමිට් එක 31 උනා නේහ්. අපිත් අපේ වයසින් සංගමයක් දාගෙන සභාපතිකම ගන්නම්![]()

2024 එන්නං... එතකොට තමා මට 30 වෙන්නෙ![]()

අහ්හ්හ්... එහෙනං 2025ane koos ata miyooo 31 di enna kiwwe 30 di neme![]()
![]()

ඉතින් අපි කුමක් කරමුද ? සභාපති තුමාම කිව්වනම් බලන්න
උඹ දැනටම ඕවාත් කරගෙන ඉවරද ?දැං ඉතිං අන්තිම කැමත්ත ලියලා........
ආසා කරන ලීවර්ගෙකින් බොක්ස් එක හදවලා..........
යන තැනකට පිනක් දහමක් කරගන්න තමා තියෙන්නේ ඉතිං............