එල එල ලොක්කා උබට ජය වෙවා ගෙදරට කිරි ඉතිරෙවා රටට වැඩක් කරන්න ලැබෙවා



npr banz..
mamath AL stat atha arala thibbe banz patta booring
gaana heduwe nehe ban A ekak thibba A/L eth..
Computer part eka nisaa thoragaththe machanz
macahn degree picture thiyana NIHS neee,,,eka math subject thiyanawada ? natham mata waradila da ?
මගේ උණුසුම් සුබ පැතුම් රණේ.........
කොහොමත් උඹ මේකේ රටට හිතැති මනුස්සයෙක් විදියට මම කියව ගනිපු කෙනෙක්......!!!!
කොයි තරම් සතුටක්ද... සුභ පැතුම්..
♥-Aurora-♥;10489330 said:පළවෙනි උපාධිය අරන් දෙවෙනි එක ගන්න අතරෙ සෑහෙන්න සුදු වෙලා නෙ!
සුබ පැතුම්!!
♥-Aurora-♥;10489330 said:පළවෙනි උපාධිය අරන් දෙවෙනි එක ගන්න අතරෙ සෑහෙන්න සුදු වෙලා නෙ!
සුබ පැතුම්!!