කාඩ් කුට්ටමක් මදි වෙයි වගේ මේ යන හැටියට![]()
තාම පටං ගත්තා විතරයි. බලපංකෝ තව ටිකකින්.

enawa macho enawa dec enawa .. aniwa yamu hariya ...![]()
අනිවා.
.ela trip guys...
තෑන්ක්ස් මචං
කාඩ් කුට්ටමක් මදි වෙයි වගේ මේ යන හැටියට![]()

enawa macho enawa dec enawa .. aniwa yamu hariya ...![]()
.ela trip guys...
අනික් ළමයිනුත් හොඳයි තමා... ඇයි ... යුරාජ් ගේ බේබි රෝසා එක ආවනේ ...![]()

ප්‍රයිවට් කෝච්චි නොගියට රේල් පාරේ යන්නේ එක කොච්චිය නෙමෙයි නේ.![]()

ඇන්ජිම හැරෙව්වෙ කොහෙදිද පෙරා? අනුරාධපුරේදි ද?
යුරාජ් අර මැදවච්චියෙ තිබුන leyland එක පස්සෙ පැන්නුවෙ නැද්ද![]()

ඒත් token එකක අවශ්‍යතාව මොකක්ද ? මොන කෝච්චිය ගියත් යන්නෙ ඒකට අදාල route එකේනෙ. අනික හොරෙන් කෝච්චියක් ගෙනියන්න බෑනෙ බ. මොකෝ ඕක වහගෙන යන්නද ?![]()
ඒත් token එකක අවශ්‍යතාව මොකක්ද ? මොන කෝච්චිය ගියත් යන්නෙ ඒකට අදාල route එකේනෙ. අනික හොරෙන් කෝච්චියක් ගෙනියන්න බෑනෙ බ. මොකෝ ඕක වහගෙන යන්නද ?![]()
මම ඔව්වට නෑ...ඔලුව දාපු ගමන් kingdewi වොර්නින්ග් එක දෙනවා උඹ බැ** කියල ...
![]()

මගෙත් මේ අංනඩක් කැඩිලා ඇදට වෙලා ඉන්න වුණේ නැක්නම් අනිවා සෙට් වෙනවා
මැක්සා එකට ෆොටෝ ටික අරගෙන තියෙනවා......![]()
අර පේරා කෝච්චිය අරන් ගිය ටිකෙන් තේරැනා පේරා කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් උනානම්
දුම්රිය ප්‍රමාදය අවම කර ගන්න තිබ්බා කියලා