කුපාඩි කම නිසා කිව්වා නෙමෙයිමම එහෙම කිව්වෙ ඇම්ඩා කියන නම කිව්ව ගමන් හිනා යනවා නෙ
ඒ වගෙ තමයි චාමිකත් මොකක් හරි විකාරයක් කරලා ඉන්න මිනිස්සුන්ට ෆන් එකක් දෙනවා
ට්‍රිප් එකක් යනවා නම් අනිවා එක්ක යන්නම ඔනෙ කෙනෙක් එකයි, අමතක නොවන චරිතයක්
ජේකේ මාරා කැපිල්ලක් නෙ කපලා තියෙන්නෙ(ඇපල්)![]()

ඇයි දෙළුම්. දෙලූම් කැවනවත් දැක්කා අපේ දෙන්නෙක්.
MUn maawa Kotuwata yawanna haduwa ban Apple kapana hati dakala![]()
wow...its amazing... guys..... thanks for sharing.........keep it up....

කාටද දෙළුම් කැව්වේ කව්ද ඒ පින්වත්තු දෙන්නා

කුණු පානදුරේ.

අන්න එහෙම විස්තර ඇතුව කියන්නකො!
ඕමන්ත වව්නියාව අතර ලයිට් සිග්නල් නෑ. ඒ වගේම තියෙන්නෙ එක ලයින් එකයි. ඒක නිසා එම දුම්රිය ස්ථාන දෙක අතර කිසිම අවහිරයකින් තොරව ගමන් කිරීමට හැකි බව දන්වමින් දෙන සහතිකය තමයි ඔය ටෝගන් එක.

ඒ මොකෝ ? පානද්රේ අරහං ද ?පානදුරේ හරහා යන කිසිම තැනක යන්න බෑ.![]()

අන්න එහෙම විස්තර ඇතුව කියන්නකො!
පෙරේරා කෝච්චිවල එල්ලිලා හිටියට ඕවා දන්නෙ නෑ වගේ
ඒ මොකෝ ? පානද්රේ අරහං ද ?![]()