යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි ගෙට් එකක් වගේ සෙට් කරමුද. නාලා ෆන් එකක් ගන්න
    පානදුර, ගල්කිස්ස හොඳයි. බීච් එක:dull:

    බොලාලගේ ගඟෙන් ඇරෙන්න ඕන අහකිං නාමු.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ කට්ටිය මරු සංචාරයක් ගිහින් තියෙන්නෙ මේ පාරත්. ‍ගොඩක් කට්ටිය ගැහැණු ළමයින්ට සෑහෙන කරුණාවක් දක්වල තියනව කියලනම් පේනව. මොනව වුණත් නියම ෆන් එකක් අරගෙන වගේ. බොහොමත් ම ස්තූතියි අපිටත් බලන්න දැම්මට.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ලයිට් සිග්නල් තිබුනත් නැතත්, ටෝකන් එක මාරු වෙනවා. ඇයි බං ඔය මුලින් කියලා තියෙන්නේ මම දුම්රිය ස්ථාන දෙක අතර මාරුවීමට දෙන අවසරය කියලා. :nerd:
    පානදුරේ ඉන්න උං අරහං. උඹත් පානදුරේද?:rolleyes:
    මම නං පානදුරේ නෙමෙයි. හැබයි... ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    aiyoooooooooo issooo wadeth kala :( :(

    ඉස්සෝ වඩේ නෑ බං. :(:(:(
    ඒ කෝච්චියේ ඉස්සෝ වඩේ විකුනන්නේ නෑලු.
    ඔන්න උඹටම කියලා පින්තූරයක් ගත්තා මම. බලපං ත්‍රෙඩ් එකේ ලියලා ඇති.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    මෙම කිනවා නැත්තම් මන් නොදි ඉන්නෙ නැහැ එල කිරි පොස්ට් එක්ක....
    :):):):):):):):)

    එළ එළ කට්ටිය මරු සංචාරයක් ගිහින් තියෙන්නෙ මේ පාරත්. ‍ගොඩක් කට්ටිය ගැහැණු ළමයින්ට සෑහෙන කරුණාවක් දක්වල තියනව කියලනම් පේනව. මොනව වුණත් නියම ෆන් එකක් අරගෙන වගේ. බොහොමත් ම ස්තූතියි අපිටත් බලන්න දැම්මට.

    Thanks All!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    අකුරු කියල දෙනවා, වඩේ කවනවා , දුම්රිය මාර්ග කියල දෙනවා වැඩ කෝටියයි... පුදුම කරුණාවක් තිබ්බේ ... :rofl::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹට එන්න තිබුනා. ඊගාව පාර බලමු.
    අපරාදෙ මම ඊලග පාර කොහොම හරි එනවා:yes:
    මම දැන් කල්පනාකලෙ මේක දැකලා තව 10-15ක් ඊලග එකට එනවා,:) එතකොට 30-40 ක සෙට් එකක් ඉදිවි ට්‍රිප් එකට නවාතැන් පහසුකම් හොයන්න එක තමයි අවුල:baffled: වෙනදා ට්‍රිප් ගියාම දන්න කියන කෙනක්ගෙ ගෙදරක නවතින්නෙ එත් අපිට නිවාස සංකිර්නයක තමයි නවතින්න වෙන්නෙ :shocked:
    හැබයි මෙහෙම ගියොත් වැඩෙ දෙල් වෙනවා මනුස්සයෙක් අපිව ගෙදරකට ගනිද:rolleyes: මාර සෙනාවක් නෙ ඉන්නෙ අනිත් එක එකෙන් ශ්‍රී ලංකාවෙ ජනජිවිතය උඩු යටිකුරු වෙනවා :baffled:
    කොහොමද 30-40ක් එකපාර බස් එකකට දාන්නෙ, එකෙ ඉන්න එවුන්ව එලියට දාන්න වෙනවා:nerd: කඩෙකට කන්න ගියත් එහෙමයි, පාරෙ ට්‍රැපික් එක වැඩි වෙයි,අම්මල කෙල්ලො ගෙට ගනි:sorry:හැබයි එකෙත් ෆන් එකක් තියෙයි නෙ කොල්ලො බය වෙයි එලකිරි සෙට් එක එනවා කියලා කැ ගහගෙන දුවයි:growl: කෙල්ලො ඇස්වහගෙන ඇගිලි අස්සෙන් බලයි:love: පොඩි එවුන් හොටු පෙරාගෙන දුවයි පෙරාගෙ සෙට් එක එනවා කියලා
    :rofl::P
     
    • Like
    Reactions: migaramk

    :eek::eek::eek:
    මේ මොකෝ බං මේ උඹට උනේ ප්‍රගියෝ?
    උඹේ ඔළුව කොහේ හරි වැදුනාද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ත්‍රෙඩ් එකේ 30-40 එන්වා කියලා කිව්වට යන දව්සට 20ක් විතර ආගිය අතක් නෑ. ඒහින්දා ඉන්න තැන් හොයන්න අමාරු වෙන එකක් නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අකුරු කියල දෙනවා, වඩේ කවනවා , දුම්රිය මාර්ග කියල දෙනවා වැඩ කෝටියයි... පුදුම කරුණාවක් තිබ්බේ ... :rofl::lol:

    දෙළුම් කවනවා. සමහරු බිස්නස් කරන්න ලෑස්ති වෙනවා. තව එකෙක් ට්‍රාන්සර් එකක් ගන්න ලෑස්තිය වෙන්නප්පුවට.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපරාදෙ මම ඊලග පාර කොහොම හරි එනවා:yes:
    මම දැන් කල්පනාකලෙ මේක දැකලා තව 10-15ක් ඊලග එකට එනවා,:) එතකොට 30-40 ක සෙට් එකක් ඉදිවි ට්‍රිප් එකට නවාතැන් පහසුකම් හොයන්න එක තමයි අවුල:baffled: වෙනදා ට්‍රිප් ගියාම දන්න කියන කෙනක්ගෙ ගෙදරක නවතින්නෙ එත් අපිට නිවාස සංකිර්නයක තමයි නවතින්න වෙන්නෙ :shocked:
    හැබයි මෙහෙම ගියොත් වැඩෙ දෙල් වෙනවා මනුස්සයෙක් අපිව ගෙදරකට ගනිද:rolleyes: මාර සෙනාවක් නෙ ඉන්නෙ අනිත් එක එකෙන් ශ්‍රී ලංකාවෙ ජනජිවිතය උඩු යටිකුරු වෙනවා :baffled:
    කොහොමද 30-40ක් එකපාර බස් එකකට දාන්නෙ, එකෙ ඉන්න එවුන්ව එලියට දාන්න වෙනවා:nerd: කඩෙකට කන්න ගියත් එහෙමයි, පාරෙ ට්‍රැපික් එක වැඩි වෙයි,අම්මල කෙල්ලො ගෙට ගනි:sorry:හැබයි එකෙත් ෆන් එකක් තියෙයි නෙ කොල්ලො බය වෙයි එලකිරි සෙට් එක එනවා කියලා කැ ගහගෙන දුවයි:growl: කෙල්ලො ඇස්වහගෙන ඇගිලි අස්සෙන් බලයි:love: පොඩි එවුන් හොටු පෙරාගෙන දුවයි පෙරාගෙ සෙට් එක එනවා කියලා
    :rofl::P

    :eek::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    දෙළුම් කවනවා. සමහරු බිස්නක් කරන්න ලෑස්ති වෙනවා. තව එකෙක් ට්‍රාන්සර් එකක් ගන්න ලෑස්තිය වෙන්නප්පුවට.

    :lol::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හපොයියා;10492636 said:
    • වරේ වා කිව්වලු, එකෙන්ම මාර ට්‍රිප් එක මචන්

    තෑන්ක්ස් ආආආආආආආආආආආආ
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒ අතරේ නුවන් අරගෙන ආවා අඹ අච්චාරු පාර්සලයක්.
    (පැරිසෝ....This is for you:P)
    270081_176086262453481_100001563261148_534563_2309093_n.jpg

    ahhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh !!!!!!!!!!!!!!!!
    pererooooooooooooooooooo :growl::growl:
    uba nam.. *:^$*%£* :frown::lol::rofl:
    ha thanku ko ehenam photo eken hari amba achcharuwata :(
    ubata eka kiyala man karagaththu moda kamak :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    MUn maawa Kotuwata yawanna haduwa ban Apple kapana hati dakala :(
    අනෙ පව් බන් උබ:P
    ඇපල් කඩියයි, කුරුම්බා බෝල්ටයි.
    ඔව් බන් මරු කපොල :lol: මේ පාර බෝල්ටුත් නැ නෙ:(
    :eek::eek::eek:
    මේ මොකෝ බං මේ උඹට උනේ ප්‍රගියෝ?
    උඹේ ඔළුව කොහේ හරි වැදුනාද?
    :P