පොඩි ගෙට් එකක් වගේ සෙට් කරමුද. නාලා ෆන් එකක් ගන්න
පානදුර, ගල්කිස්ස හොඳයි. බීච් එක![]()
මම නං පානදුරේ නෙමෙයි. හැබයි...
ලයිට් සිග්නල් තිබුනත් නැතත්, ටෝකන් එක මාරු වෙනවා. ඇයි බං ඔය මුලින් කියලා තියෙන්නේ මම දුම්රිය ස්ථාන දෙක අතර මාරුවීමට දෙන අවසරය කියලා.
පානදුරේ ඉන්න උං අරහං. උඹත් පානදුරේද?![]()

aiyoooooooooo issooo wadeth kala![]()
![]()

You must spread some Reputation around before giving it to Mr PERERA again.
මෙම කිනවා නැත්තම් මන් නොදි ඉන්නෙ නැහැ එල කිරි පොස්ට් එක්ක....
එළ එළ කට්ටිය මරු සංචාරයක් ගිහින් තියෙන්නෙ මේ පාරත්. ගොඩක් කට්ටිය ගැහැණු ළමයින්ට සෑහෙන කරුණාවක් දක්වල තියනව කියලනම් පේනව. මොනව වුණත් නියම ෆන් එකක් අරගෙන වගේ. බොහොමත් ම ස්තූතියි අපිටත් බලන්න දැම්මට.
මම නං පානදුරේ නෙමෙයි. හැබයි...![]()

එළ එළ කට්ටිය මරු සංචාරයක් ගිහින් තියෙන්නෙ මේ පාරත්. ගොඩක් කට්ටිය ගැහැණු ළමයින්ට සෑහෙන කරුණාවක් දක්වල තියනව කියලනම් පේනව. මොනව වුණත් නියම ෆන් එකක් අරගෙන වගේ. බොහොමත් ම ස්තූතියි අපිටත් බලන්න දැම්මට.

අපරාදෙ මම ඊලග පාර කොහොම හරි එනවාඋඹට එන්න තිබුනා. ඊගාව පාර බලමු.

එතකොට 30-40 ක සෙට් එකක් ඉදිවි ට්‍රිප් එකට නවාතැන් පහසුකම් හොයන්න එක තමයි අවුල
වෙනදා ට්‍රිප් ගියාම දන්න කියන කෙනක්ගෙ ගෙදරක නවතින්නෙ එත් අපිට නිවාස සංකිර්නයක තමයි නවතින්න වෙන්නෙ 
මාර සෙනාවක් නෙ ඉන්නෙ අනිත් එක එකෙන් ශ්‍රී ලංකාවෙ ජනජිවිතය උඩු යටිකුරු වෙනවා 
කඩෙකට කන්න ගියත් එහෙමයි, පාරෙ ට්‍රැපික් එක වැඩි වෙයි,අම්මල කෙල්ලො ගෙට ගනි
හැබයි එකෙත් ෆන් එකක් තියෙයි නෙ කොල්ලො බය වෙයි එලකිරි සෙට් එක එනවා කියලා කැ ගහගෙන දුවයි
කෙල්ලො ඇස්වහගෙන ඇගිලි අස්සෙන් බලයි
පොඩි එවුන් හොටු පෙරාගෙන දුවයි පෙරාගෙ සෙට් එක එනවා කියලා 

අපරාදෙ මම ඊලග පාර කොහොම හරි එනවා
මම දැන් කල්පනාකලෙ මේක දැකලා තව 10-15ක් ඊලග එකට එනවා,එතකොට 30-40 ක සෙට් එකක් ඉදිවි ට්‍රිප් එකට නවාතැන් පහසුකම් හොයන්න එක තමයි අවුල
වෙනදා ට්‍රිප් ගියාම දන්න කියන කෙනක්ගෙ ගෙදරක නවතින්නෙ එත් අපිට නිවාස සංකිර්නයක තමයි නවතින්න වෙන්නෙ
හැබයි මෙහෙම ගියොත් වැඩෙ දෙල් වෙනවා මනුස්සයෙක් අපිව ගෙදරකට ගනිදමාර සෙනාවක් නෙ ඉන්නෙ අනිත් එක එකෙන් ශ්‍රී ලංකාවෙ ජනජිවිතය උඩු යටිකුරු වෙනවා
කොහොමද 30-40ක් එකපාර බස් එකකට දාන්නෙ, එකෙ ඉන්න එවුන්ව එලියට දාන්න වෙනවාකඩෙකට කන්න ගියත් එහෙමයි, පාරෙ ට්‍රැපික් එක වැඩි වෙයි,අම්මල කෙල්ලො ගෙට ගනි

අකුරු කියල දෙනවා, වඩේ කවනවා , දුම්රිය මාර්ග කියල දෙනවා වැඩ කෝටියයි... පුදුම කරුණාවක් තිබ්බේ ...![]()
අපරාදෙ මම ඊලග පාර කොහොම හරි එනවා
මම දැන් කල්පනාකලෙ මේක දැකලා තව 10-15ක් ඊලග එකට එනවා,එතකොට 30-40 ක සෙට් එකක් ඉදිවි ට්‍රිප් එකට නවාතැන් පහසුකම් හොයන්න එක තමයි අවුල
වෙනදා ට්‍රිප් ගියාම දන්න කියන කෙනක්ගෙ ගෙදරක නවතින්නෙ එත් අපිට නිවාස සංකිර්නයක තමයි නවතින්න වෙන්නෙ
හැබයි මෙහෙම ගියොත් වැඩෙ දෙල් වෙනවා මනුස්සයෙක් අපිව ගෙදරකට ගනිදමාර සෙනාවක් නෙ ඉන්නෙ අනිත් එක එකෙන් ශ්‍රී ලංකාවෙ ජනජිවිතය උඩු යටිකුරු වෙනවා
කොහොමද 30-40ක් එකපාර බස් එකකට දාන්නෙ, එකෙ ඉන්න එවුන්ව එලියට දාන්න වෙනවාකඩෙකට කන්න ගියත් එහෙමයි, පාරෙ ට්‍රැපික් එක වැඩි වෙයි,අම්මල කෙල්ලො ගෙට ගනි
හැබයි එකෙත් ෆන් එකක් තියෙයි නෙ කොල්ලො බය වෙයි එලකිරි සෙට් එක එනවා කියලා කැ ගහගෙන දුවයි
කෙල්ලො ඇස්වහගෙන ඇගිලි අස්සෙන් බලයි
පොඩි එවුන් හොටු පෙරාගෙන දුවයි පෙරාගෙ සෙට් එක එනවා කියලා
![]()

දෙළුම් කවනවා. සමහරු බිස්නක් කරන්න ලෑස්ති වෙනවා. තව එකෙක් ට්‍රාන්සර් එකක් ගන්න ලෑස්තිය වෙන්නප්පුවට.

හපොයියා;10492636 said:
- වරේ වා කිව්වලු, එකෙන්ම මාර ට්‍රිප් එක මචන්
ahhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh !!!!!!!!!!!!!!!!ඒ අතරේ නුවන් අරගෙන ආවා අඹ අච්චාරු පාර්සලයක්.
(පැරිසෝ....This is for you)
![]()

අනෙ පව් බන් උබMUn maawa Kotuwata yawanna haduwa ban Apple kapana hati dakala![]()

ඔව් බන් මරු කපොලඇපල් කඩියයි, කුරුම්බා බෝල්ටයි.
මේ පාර බෝල්ටුත් නැ නෙ
මේ මොකෝ බං මේ උඹට උනේ ප්‍රගියෝ?
උඹේ ඔළුව කොහේ හරි වැදුනාද?