අනිවා මචන් අපි ඕමන්තේ පහු කරලා යාල්දේවියේ යාපනයේ යන දවස වැඩි ඈතක නෙමෙයි.
![]()
හැම කැන්ටීන් එකකටම කුල් කෝක් බෙදා හරින්නත් ඕන.
අනිවා මචන් අපි ඕමන්තේ පහු කරලා යාල්දේවියේ යාපනයේ යන දවස වැඩි ඈතක නෙමෙයි.
![]()
apita chance akai nathei..................

machan gamana nam patta wage.podi kollo tiakak ekka uncle kenekuth innawa wage penawa mage as wala aulak da manda ..

1967 ඉපදුනු තාරින්ද අන්කල්....... 

අපි කෝච්චියේ එහාකොනේ ඉදන් මෙහා කොනටම අවිද්දනෙ(කැන්ටිම ගාවට)
මරු ෆන් එකක් ගත්තා
අපි ඉතින් උදේ පාන්දර කොටුවට ඇවිල්ල හිටියත් මල් බබත් එක්ක
පස්සෙනෙ දන්නෙ උබත් trip එක යන්න ඇවිත් ඉන්නව කියල

ඉතින් බන් මම එනකොටත් මල් බබා ඇවිත් හිටියා මම ඒත් හිතුවා අපේ සෙට් 1 ද කියලා,චාමිකය එනකම් තමයි මම බලන් හිටියේ,කැන්ටිම ලගට වෙනකම් නෙමෙයි එහා කොනටම මමයි,පෙරේරායි ,ජෙකේ ඇවිද්දා බන් වෙන්නප්පුව හොයන්න,එතකොට තමයි මල්බබාගේ නංගිව දැක්කේ.
![]()

හැම කැන්ටීන් එකකටම කුල් කෝක් බෙදා හරින්නත් ඕන.

ඉතින් බන් මම එනකොටත් මල් බබා ඇවිත් හිටියා මම ඒත් හිතුවා අපේ සෙට් 1 ද කියලා,චාමිකය එනකම් තමයි මම බලන් හිටියේ,කැන්ටිම ලගට වෙනකම් නෙමෙයි එහා කොනටම මමයි,පෙරේරායි ,ජෙකේ ඇවිද්දා බන් වෙන්නප්පුව හොයන්න,එතකොට තමයි මල්බබාගේ නංගිව දැක්කේ.
![]()
පට්ට බං. මෙහෙම එකකට නැති උනත් සෙට් වෙන එකකටහරි එන්නම්කෝ ලඟදිම![]()

ඇයි බං චමිකය උබව දැක්ක ගමන් ඩිම් උනා
ඇයි අනිත් එකා රැව්ල වවාගෙන හිටියෙ
චාමිකය fb 1 මාව දැකල තියෙනවා බන්,අර අපේ චේ ගුවේරා(linkinpark ) දැකලා තමයි ඩිම් උනේ,චමිකයා කොච්චර ඩිම් උනාද කියනවා නම් තුන් පාරක් අතට අත දුන්නා මතකද ?