යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා මචන් අපි ඕමන්තේ පහු කරලා යාල්දේවියේ යාපනයේ යන දවස වැඩි ඈතක නෙමෙයි.
    :yes::yes::yes::yes::yes::yes::yes:

    හැම කැන්ටීන් එකකටම කුල් කෝක් බෙදා හරින්නත් ඕන.
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    අපි කෝච්චියේ එහාකොනේ ඉදන් මෙහා කොනටම අවිද්දනෙ(කැන්ටිම ගාවට)
    මරු ෆන් එකක් ගත්තා
    අපි ඉතින් උදේ පාන්දර කො‍ටුවට ඇවිල්ල හිටියත් මල් බබත් එක්ක
    පස්සෙනෙ දන්නෙ උබත් trip එක යන්න ඇවිත් ඉන්නව කියල

    ඉතින් බන් මම එනකොටත් මල් බබා ඇවිත් හිටියා මම ඒත් හිතුවා අපේ සෙට් 1 ද කියලා,චාමිකය එනකම් තමයි මම බලන් හිටියේ,කැන්ටිම ලගට වෙනකම් නෙමෙයි එහා කොනටම මමයි,පෙරේරායි ,ජෙකේ ඇවිද්දා බන් වෙන්නප්පුව හොයන්න,එතකොට තමයි මල්බබාගේ නංගිව දැක්කේ.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින් බන් මම එනකොටත් මල් බබා ඇවිත් හිටියා මම ඒත් හිතුවා අපේ සෙට් 1 ද කියලා,චාමිකය එනකම් තමයි මම බලන් හිටියේ,කැන්ටිම ලගට වෙනකම් නෙමෙයි එහා කොනටම මමයි,පෙරේරායි ,ජෙකේ ඇවිද්දා බන් වෙන්නප්පුව හොයන්න,එතකොට තමයි මල්බබාගේ නංගිව දැක්කේ.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol:
    බබාගේ නංගී. උදේ අපිත් එක්ක ගියපු කී දෙනෙක් ඒ කෝච්චියේම ආවාද නේ මචං? ගොඩක් අය අපිව අඳුර ගත්තා.
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    හැම කැන්ටීන් එකකටම කුල් කෝක් බෙදා හරින්නත් ඕන.
    :yes::yes::yes::yes::yes::yes:
    අනිවා මචන් නැත්නම් අපි දෙන්නට තමා දුක් විදින්න වෙන්නේ,මතකනේ මහවෙන් ගත්ත විදිය.අන්තිමට ඉතුරු ගත්තෙත් නැහැ මතක විදියට
     
    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    එල ට්‍රිප් එක මල්ලිලා....තව ට්‍රිප්ස් ඕගනයිස් කරන්න .....කාර්ය බහුලත්වය නිසා ට්‍රිප් එකක් යනව තියා හිතන්නවත් බෑ...ඒ උනාට එල කිරි සෙට් එකත් එක්ක ට්‍රිපක් යන්න ඕනි අනිවා............
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඉතින් බන් මම එනකොටත් මල් බබා ඇවිත් හිටියා මම ඒත් හිතුවා අපේ සෙට් 1 ද කියලා,චාමිකය එනකම් තමයි මම බලන් හිටියේ,කැන්ටිම ලගට වෙනකම් නෙමෙයි එහා කොනටම මමයි,පෙරේරායි ,ජෙකේ ඇවිද්දා බන් වෙන්නප්පුව හොයන්න,එතකොට තමයි මල්බබාගේ නංගිව දැක්කේ.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඇයි බං චමිකය උබව දැක්ක ගමන් ඩිම් උනා
    ඇයි අනිත් එකා ‍රැව්ල වවාගෙන හිටියෙ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පට්ට බං. මෙහෙම එකකට නැති උනත් සෙට් වෙන එකකටහරි එන්නම්කෝ ලඟදිම:)
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඇයි බං චමිකය උබව දැක්ක ගමන් ඩිම් උනා
    ඇයි අනිත් එකා ‍රැව්ල වවාගෙන හිටියෙ

    චාමිකය fb 1 මාව දැකල තියෙනවා බන්,අර අපේ චේ ගුවේරා(linkinpark ) දැකලා තමයි ඩිම් උනේ,චමිකයා කොච්චර ඩිම් උනාද කියනවා නම් තුන් පාරක් අතට අත දුන්නා මතකද ?
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    චාමිකය fb 1 මාව දැකල තියෙනවා බන්,අර අපේ චේ ගුවේරා(linkinpark ) දැකලා තමයි ඩිම් උනේ,චමිකයා කොච්චර ඩිම් උනාද කියනවා නම් තුන් පාරක් අතට අත දුන්නා මතකද ?

    සිරාවටම හි හි
    මතකයි මතකයි
    හැබැයි බන් ඌ එච්චර කතාවක් නැහැ නේ??