Elamakiri machan................Wish u all the best..!
Lagadima davasaka math set venna try 1k denava
Lagadima davasaka math set venna try 1k denava
Niyama trip eka. Giya hamotama suba pathanawa.
Eka dawase trip ekak nisa Yapane wadiya awidinna hambune na neda.
Me ticket awrudu bara ganak parana athi. Yuddetath issella gahapuwa wenna athi.
Honda sihiwatana.
![]()
අපි යාපනේ ගියේ නැතෝ......!! 

උඹව අමතක වෙනවාද එහෙම?
හෙට අනිද්දා පාර්ටි එකකුත් තියනවා.
උඹට එන්න තිබුනේ. රෑ 8 වෙනකොට කොටුවේ. අපරදේ.
අප්පා මම දන්නෙත් නැහැ,කඩියා ගාව තාම ඇති එනකොට කෙල්ලෙක් සෙට් උනේ නැහැනේ බන්
Elamakiri machan................Wish u all the best..!
Lagadima davasaka math set venna try 1k denava

චාමිකය fb 1 මාව දැකල තියෙනවා බන්,අර අපේ චේ ගුවේරා(linkinpark ) දැකලා තමයි ඩිම් උනේ,චමිකයා කොච්චර ඩිම් උනාද කියනවා නම් තුන් පාරක් අතට අත දුන්නා මතකද ?

Mama nam uwa dakke, Ala eke Jaya Sri wageee......

නොදකින් උඹල වගේ උන් !! යකෝ ඒ කිරිසප්පයටත් කතා හදනවා පව් බන් .. නිදිමත තද වෙලා මගේ කකුල ලඟින් ඔලුව නොගෑවෙන ගානට තියාගෙන හිටියේ ....![]()
එතකොට ඒ පොඩි එකා උඹට තාත්තේ කිව්වේ මොකෝ......?? 

M8 එකටද කුණු ජරාව කිව්වේ.....??
![]()
එතකොට ඒ පොඩි එකා උඹට තාත්තේ කිව්වේ මොකෝ......??
![]()
අර බබා දත් ගැන කියලා විහිලු කරේ අන්න ඒ කෙල්ලට දෙන්න තමයි ඌ ඕක ගත්තේ. කෝ මූ?
එතකොට ඒ පොඩි එකා උඹට තාත්තේ කිව්වේ මොකෝ......??
![]()