යාල්~දේවී "The Train Trip"

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    Niyama trip eka. Giya hamotama suba pathanawa.
    Eka dawase trip ekak nisa Yapane wadiya awidinna hambune na neda.

    Me ticket awrudu bara ganak parana athi. Yuddetath issella gahapuwa wenna athi.
    Honda sihiwatana.

    268982_176069952455112_100001563261148_534326_4451283_n.jpg

    :shocked: අපි යාපනේ ගියේ නැතෝ......!! :no::no:
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    Ek-Traveler


    උඹව අමතක වෙනවාද එහෙම?
    හෙට අනිද්දා පාර්ටි එකකුත් තියනවා.:rolleyes:
    උඹට එන්න තිබුනේ. රෑ 8 වෙනකොට කොටුවේ. අපරදේ.

    Ubala me post eketh mage name eka dala nehe....and Last 2 trips wala post walath mage name eka dala nehe...?????

    Ithin Ubalata Mawa Amathaka wela nemeida....????
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප්පා මම දන්නෙත් නැහැ,කඩියා ගාව තාම ඇති එනකොට කෙල්ලෙක් සෙට් උනේ නැහැනේ බන්

    අර බබා දත් ගැන කියලා විහිලු කරේ අන්න ඒ කෙල්ලට දෙන්න තමයි ඌ ඕක ගත්තේ. කෝ මූ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    චාමිකය fb 1 මාව දැකල තියෙනවා බන්,අර අපේ චේ ගුවේරා(linkinpark ) දැකලා තමයි ඩිම් උනේ,චමිකයා කොච්චර ඩිම් උනාද කියනවා නම් තුන් පාරක් අතට අත දුන්නා මතකද ?


    :lol::lol::lol: Mama nam uwa dakke, Ala eke Jaya Sri wageee...... :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    නොදකින් උඹල වගේ උන් !! යකෝ ඒ කිරිසප්පයටත් කතා හදනවා පව් බන් .. නිදිමත තද වෙලා මගේ කකුල ලඟින් ඔලුව නොගෑවෙන ගානට තියාගෙන හිටියේ .... :angry::angry:

    :rofl: එතකොට ඒ පොඩි එකා උඹට තාත්තේ කිව්වේ මොකෝ......?? :rolleyes::P
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    අර බබා දත් ගැන කියලා විහිලු කරේ අන්න ඒ කෙල්ලට දෙන්න තමයි ඌ ඕක ගත්තේ. කෝ මූ?

    අප්පා ඔය දත් කතාවෙන් තව ටිකෙන් චාමිකයි මමයි ගුටි කනවා,මම බැලුවෙත් ඒකම තමා අද අවේම නැහැනේ