යාල්~දේවී "The Train Trip"

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    සුරාවට සෙට් වුනොත් නම් අනාතයි තරියෝ!:rolleyes:

    :no::no::no: සුරාවෙහි ඈති අගයත්.... එහි ඈති මනා ගුණයත්.... බොන උතුමෝ මිසක්.... නොබොන අනුවන දනෝ නොදනිත්.....!! :D :P :lol:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    268071_1429589157843_1776283818_695891_1241772_n.jpg

    :lol::lol:කොහොමද කෑම:lol::lol:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    269501_1429570317372_1776283818_695804_6282540_n.jpg

    කොහොමද නදීර අයියගෙ බැල්ම
    දෙන්නම එක වගේ(size එක හොදේ)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් මටත් ඇහුන තාත්තේ කියනවා

    :no::no::no: සුරාවෙහි ඈති අගයත්.... එහි ඈති මනා ගුණයත්.... බොන උතුමෝ මිසක්.... නොබොන අනුවන දනෝ නොදනිත්.....!! :D :P :lol:

    සියල්ලදත් වගේ කයිය නම් ගහනවා ..බේබි රෝසා එක හොර්න් (වෝර්න්) ගහපු ගමන් නොකර සද්ද හිටියනේ... :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තොපිටනම් හොදක් වෙන්න එපා වල් අපතයෝ ටික හොරෙන් මගුලෙ ගිහින් තව ඇවිත් මෙතන කියවනවත්..........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    269501_1429570317372_1776283818_695804_6282540_n.jpg

    කොහොමද නදීර අයියගෙ බැල්ම
    දෙන්නම එක වගේ(size එක හොදේ)

    මේ මගුල නම් ගැලපෙනවා 1000% ක්ම... ආපිෆෝර්ම් මෙට්ට දෙකක් වගේ .... :rofl::P
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    269501_1429570317372_1776283818_695804_6282540_n.jpg

    කොහොමද නදීර අයියගෙ බැල්ම
    දෙන්නම එක වගේ(size එක හොදේ)

    වස ලැජ්ජාවයි උබත් දාන්න එකක් නැතුවද බන් ඕක දැම්මේ,වෙන්නප්පුව දිහා බලපු 1 දැම්ම නම් මොකද
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපිටනම් හොදක් වෙන්න එපා වල් අපතයෝ ටික හොරෙන් මගුලෙ ගිහින් තව ඇවිත් මෙතන කියවනවත්..........

    :lol::rofl: උඹට කිබුහුන් එහෙම ගියේ නැද්ද ?
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    තොපිටනම් හොදක් වෙන්න එපා වල් අපතයෝ ටික හොරෙන් මගුලෙ ගිහින් තව ඇවිත් මෙතන කියවනවත්..........

    හූ හූ...!!! ‍තෝ ආවෙ නැති උනාට අපි මක් කොරන්නෙයි
    ආවනම් තොටත් ගෑණු පරානයක් set කොරන්න තිබ්බ ඕයි