අපි හැමෝමත් බලං ඉන්නේ උඹත් එක්ක ට්‍රිප් එකකට සෙට් වෙන්න මචං. ලංකාවට ආවාම අනිවා ට්‍රිපක් යමු.
වවුනියාවේ අතුරුදහන් උන අය ගැන චාමිකගෙන් අහන්න ඕන. මොකද මම ඉන්දික අයියයි, තරියයි එක්ක ටවුන් ගියා මුරුක්කු ගන්න.



ආවම යමු ඉතින් එකෙංම
වවුනියාවෙ මුරුක්කු රහද බන්![]()

okkomala panapiyo
කියන්න එන අයට බලාගන්න එපැයි..
රහදත් අහනව...මම දැනුත් මේ එකක් හපන ගමන් !![]()

den haduwa kiwwa ewada ?den haduwa kiwwa ewada ?
උඹ කිව්වොත් බෝල්ටාට කලන්තේ දායි වගේ.
අපි ඔවා කියන්නේ නෑ නේ.... ඒවා කියන්න වෙනම කස්ටිය ඉන්නවා නේ....
අෆ්ෆටසිරි තාමත් තියෙනවද![]()
