යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හී හී..ටැග් එක නම් මගේ නෙමේ..:rofl::rofl:
    ආපු ගමන් මුළු ත්‍රෙඩ් එකම බැලුවා..ඉතින් ඔය වගේ ටැග් එකක අඩු පාඩුව මට තදින් දැනුන...:P:P
    ඒකත් පට්ට ගමන...දැන් ටිකකට කලින් ආවේ..හරියට බැලුවොත් මම පැය 24 ක් විතර කෝච්චිය ඇතුලේ...:D:D:P:P

    ඊට වඩා සැපයක් කොහින්දෝ.........:love::love::love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කට්ටිය සුපිරි ආතල් ටිකක් අරගෙන වගේ
    පුලුවන් උනොත් ඊලඟ සංචාරෙට අනිවා සෙට් වෙනවා
    චාමික වඩේ විකුණන සීන් එක කෝ

    එල එල. සෙට්වෙමු අපි.
    පින්තූර කීපයක් තියනවා. රෑ වෙලා අප් කරන්නම්.
     

    kingdewi

    Well-known member

  • තරියා අර උඹයි මමයි ගත්ත මුරුක්කු එක කොහොමද උඹට? අපේ ගෙදර අයට නම් ඒක එච්චර අල්ලන්නේ නෑලු. මම නම් ඒවාට පට්ට ආසයි.

    ඕව හදන හැටි මම තරියට කෝල් කරල කිවුව.අහ ගන්නකෝ!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හී හී..ටැග් එක නම් මගේ නෙමේ..:rofl::rofl:
    ආපු ගමන් මුළු ත්‍රෙඩ් එකම බැලුවා..ඉතින් ඔය වගේ ටැග් එකක අඩු පාඩුව මට තදින් දැනුන...:P:P
    ඒකත් පට්ට ගමන...දැන් ටිකකට කලින් ආවේ..හරියට බැලුවොත් මම පැය 24 ක් විතර කෝච්චිය ඇතුලේ...:D:D:P:P

    :D :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕව හදන හැටි මම තරියට කෝල් කරල කිවුව.අහ ගන්නකෝ!

    000203DF.gif
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පට්ටයි කියන්නෙ පට්ටෙනුත් පට්ටයි බන් :D:D
    මේව දකින කොට ඇඬෙනවා :(:(
    සෙටෙක සුපිරිම ආතල් එකක් අරන් තියෙනවා :P
    ට්‍රෙඩ් එක ඔක්කොම කියෙව්වම ගියා වගේ තමයි :lol::)

    වව්නියාවේදී අතුරුදන් වුනූ උන් කරපු කියපු දේවල් ගැන සඳහනක් නෑ..
    :angry::rolleyes::P

    :no::no: mokuth kale na :no::no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුන් මේ සංචාරෙ යනවා කියලා කරන්නෙ කෝච්චි, බස් වල වඩේ විකුනන එකද කොහෙද... :P
     

    kingdewi

    Well-known member
  • මුන් මේ සංචාරෙ යනවා කියලා කරන්නෙ කෝච්චි, බස් වල වඩේ විකුනන එකද කොහෙද... :P

    අන්න පැහැදිලි ඊර්ෂ්‍යාව! ඇයි අපි කීයක් හරි හොයාගත්තම නරකයැ? :P:P:P:rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඊට වඩා සැපයක් කොහින්දෝ.........:love::love::love:

    හී හී..උඹ නම් ඉතින් 365 දවසම වුනත් කෝච්චියේ යයි..:rofl::rofl::P:P
    උඹ රේල් පාර හදපු සුද්දෙක් වත් වෙලා ඉන්න ඇති ගිය ආත්මේ..:P:P
    අක්ක එහෙම අවුලක් නැතෙයි..:rolleyes::rolleyes: