About thilzz

Jun 19, 2011
760
60
0
ගිරිපුර
අඩේ මොකද බන් මේ?????????????? අද දැක්ක නූල් ගොඩක එක එක මෙම්බර්ස්ලා හොයනවා.... එක එකාට බනිනවා.. මොකද බන්.....

එලකිරි එකේ අපි අපිමයි.........එහෙම නේද?????
:no:

උඩ සදහන් දෙය මෙම නූලට අදාල නොවන බව සලකනු මැනවි...
 
Last edited:

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකටද හොයන්නේ. ෆේස්බුක් එකනම් තියෙනවා. ඒත් අහන්නේ නැතිව දෙන්න බෑ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බොරලු;10495934 said:
    අඩේ මොකද බන් මේ?????????????? අද දැක්ක නූල් ගොඩක එක එක මෙම්බර්ස්ලා හොයනවා.... එක එකාට බනිනවා.. මොකද බන්.....

    එලකිරි එකේ අපි අපිමයි.........එහෙම නේද?????​

    :no:
    6.gif
    බොරලු , විමලගෙන් කෑවද ඔල්මොරොන්දම් වෙන පාරක්:lol:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මොකටද හොයන්නේ. ෆේස්බුක් එකනම් තියෙනවා. ඒත් අහන්නේ නැතිව දෙන්න බෑ

    දීහන්කො බන් යෙහෙළියක් විදියට ඇසුරු කරන්න..
    ඒකි මම ගැන දන්නවා....
    මෙතන දාන්න බැරිනම් පී.ඇම්. එකක් දාන්න..
    :rolleyes::rolleyes:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    බොරලු;10495934 said:
    අඩේ මොකද බන් මේ?????????????? අද දැක්ක නූල් ගොඩක එක එක මෙම්බර්ස්ලා හොයනවා.... එක එකාට බනිනවා.. මොකද බන්.....

    එලකිරි එකේ අපි අපිමයි.........එහෙම නේද?????
    :no:

    උඩ සදහන් දෙය මෙම නූලට අදාල නොවන බව සලකනු මැනවි...

    හක හක.......​
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    දීහන්කො බන් යෙහෙළියක් විදියට ඇසුරු කරන්න..
    ඒකි මම ගැන දන්නවා....
    මෙතන දාන්න බැරිනම් පී.ඇම්. එකක් දාන්න..
    :rolleyes::rolleyes:
    :rolleyes: බලමු. මොකටද හොයන්නේ
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    :rolleyes: බලමු. මොකටද හොයන්නේ

    ඒකිගෙ පරහිතකාමී චින්තනයට මම ගරු කරනවා...
    මට උනත් කොච්චර උදව් කරලා තියනවද..
    දැන ගන්නයි ඇහුවෙ ලව් කරන්න නෙවෙයි..
    මේ වගක් කෙල්ලා දැන ගත්තොත් ඉඳලා හමාරයි..
    :):):):):):):)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ඒකිගෙ පරහිතකාමී චින්තනයට මම ගරු කරනවා...
    මට උනත් කොච්චර උදව් කරලා තියනවද..
    දැන ගන්නයි ඇහුවෙ ලව් කරන්න නෙවෙයි..
    මේ වගක් කෙල්ලා දැන ගත්තොත් ඉඳලා හමාරයි..
    :):):):):):):)
    :dull:
    දැනගත්තත් දෙන්නේ නැ.
    :lol: