හී හී..ටැග් එක නම් මගේ නෙමේ..
ආපු ගමන් මුළු ත්රෙඩ් එකම බැලුවා..ඉතින් ඔය වගේ ටැග් එකක අඩු පාඩුව මට තදින් දැනුන...
ඒකත් පට්ට ගමන...දැන් ටිකකට කලින් ආවේ..හරියට බැලුවොත් මම පැය 24 ක් විතර කෝච්චිය ඇතුලේ...![]()
ඊට වඩා සැපයක් කොහින්දෝ.........

හී හී..ටැග් එක නම් මගේ නෙමේ..
ආපු ගමන් මුළු ත්රෙඩ් එකම බැලුවා..ඉතින් ඔය වගේ ටැග් එකක අඩු පාඩුව මට තදින් දැනුන...
ඒකත් පට්ට ගමන...දැන් ටිකකට කලින් ආවේ..හරියට බැලුවොත් මම පැය 24 ක් විතර කෝච්චිය ඇතුලේ...![]()

කට්ටිය සුපිරි ආතල් ටිකක් අරගෙන වගේ
පුලුවන් උනොත් ඊලඟ සංචාරෙට අනිවා සෙට් වෙනවා
චාමික වඩේ විකුණන සීන් එක කෝ
තරියා අර උඹයි මමයි ගත්ත මුරුක්කු එක කොහොමද උඹට? අපේ ගෙදර අයට නම් ඒක එච්චර අල්ලන්නේ නෑලු. මම නම් ඒවාට පට්ට ආසයි.
හී හී..ටැග් එක නම් මගේ නෙමේ..
ආපු ගමන් මුළු ත්රෙඩ් එකම බැලුවා..ඉතින් ඔය වගේ ටැග් එකක අඩු පාඩුව මට තදින් දැනුන...
ඒකත් පට්ට ගමන...දැන් ටිකකට කලින් ආවේ..හරියට බැලුවොත් මම පැය 24 ක් විතර කෝච්චිය ඇතුලේ...![]()

පට්ටයි කියන්නෙ පට්ටෙනුත් පට්ටයි බන්
මේව දකින කොට ඇඬෙනවා
සෙටෙක සුපිරිම ආතල් එකක් අරන් තියෙනවා
ට්රෙඩ් එක ඔක්කොම කියෙව්වම ගියා වගේ තමයි
වව්නියාවේදී අතුරුදන් වුනූ උන් කරපු කියපු දේවල් ගැන සඳහනක් නෑ..![]()

mokuth kale na 

ade murukku packet wagayak dekka nam thamai... aath kewe nene....

ekane murukku tihbbada?![]()

මුන් මේ සංචාරෙ යනවා කියලා කරන්නෙ කෝච්චි, බස් වල වඩේ විකුනන එකද කොහෙද...![]()

ඊට වඩා සැපයක් කොහින්දෝ.........![]()

affaaaa fatta trip 1kneRep +
patta matchan.
Elakiri Is Elakiri
Elakiri Are Elakiri
Top Wadak
All the Best