යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හී හී..උඹ නම් ඉතින් 365 දවසම වුනත් කෝච්චියේ යයි..:rofl::rofl::P:P
    උඹ රේල් පාර හදපු සුද්දෙක් වත් වෙලා ඉන්න ඇති ගිය ආත්මේ..:P:P
    අක්ක එහෙම අවුලක් නැතෙයි..:rolleyes::rolleyes:

    පොසිබල්.
    උප්පත්තියෙන් එන ගති යවන්න බෑ කියලා හිත හදං ඉන්නේ.
    :love:
     

    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    අපි මේ ගමන ගියේ ජූණි 15

    මෙන්න අපේ ගිය නිල රථ 2
    253676_1962374533575_1069185658_32268816_1840573_n.jpg

    255101_1962376213617_1069185658_32268818_1792023_n.jpg


    මණ්නාරම්
    253907_1962370973486_1069185658_32268808_5840206_n.jpg

    254855_1962373453548_1069185658_32268814_1633736_n.jpg

    260207_1962374133565_1069185658_32268815_1441054_n.jpg

    259810_1962378053663_1069185658_32268822_6268615_n.jpg

    ගිය අය
    253594_1962379853708_1069185658_32268826_3249981_n.jpg

    blue clour Keerthi,Orange Me
    248861_1960163478300_1069185658_32266475_4230410_n.jpg

    Nishan Pix,iLoku,
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    එකෙංම තැන්ක් යූ වේවා. ඒ වගේම උඹටත් ඉක්මනින්ම දරු සුරතල් බලලා රටට සමාජයට වැඩදායී පියෙක් වෙන්න ලැබෙන්න කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.

    උඹටත් එසේම වේවා .....!! :lol::lol:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    යාළුවනේ මෙන්න මගෙනුත් පින්තුර ටිකක්

    විල් පත්තු කැලේ
    251008_1962364173316_1069185658_32268796_6998248_n.jpg

    252420_1962370333470_1069185658_32268806_7582092_n.jpg

    249665_1962365093339_1069185658_32268797_4312200_n.jpg


    මචන් නියමයි.
    පින්තූර ටික ඔක්කොම ලස්සනට පිලිවෙලට ට්‍රෙඩ් එකක හදල traveler srilanka එකේ දපන් :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    අංක ගණිතය අනුව 22,222 සුභයිද දන්නේ නෑ :baffled:

    පේරා කෝච්චියේ දුවන පනින එක නැවතුනොත් එහෙම හලි අෆලාදයක් වෙන්නේ....:baffled:


    :yes: :yes: කෝච්චි නම් පෙරේරා.... පෙරේරා නම් කෝච්චි.....!! :rofl::P
     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    trip eka nam aith na uparimai ;) fun to the max thamai ithin ..

    චාමිකගේ MAP එක
    2640rhi.jpg


    නිදි කුම්බරී :P කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා සුව නින්දේ (කටත් ඇරගෙනම) :rofl::lol::P
    200xptw.jpg


    JASS සහ නදීරයාගේ නින්ද :P
    30c90rq.jpg

    2m84kjk.jpg


    නංගී!!! ඔය බයිසිකලේ විකුණනවැයි????? :lol:
    if8s2u.jpg


    නංගී ... මම ඔයාට මනාපයි හොඳේ:love::P
    4hcxv8.jpg
     
    Last edited:
    • Like
    Reactions: JAASBandara

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    :rolleyes::rofl::P ඉස්ටේසම ඉස්සරහා තියෙන Resturant එකට ගියා අපි කෑමගන්නට. ඒ අතරේ චාමික ඇතුලු තව කීප දෙනෙක් ආගිය අතක් නැති උනා විනාඩි20කට විතර. :rolleyes:


    :baffled::baffled::baffled::baffled:

    dsc08759w.jpg


    CHAMIKA SAHODARAYA SAHA MAL-SARAA BIWWEMA NA.ME MESE LANGATA ENAKOTA THIBBA EWA WARADAWA THERUM GAN EPA.

    :P:P:P:P


    dsc08759w.jpg

    dsc08759w.jpg

    AA MEKATH AHANNA ONE MAMA GATTHA THAWA PINTHURA WAGAYAK THIBBA EWATH MEKATA POST KALATA KAMAK NADDA?MOKADA KIYANNE KATTIYA N MR PERERA?
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    තරින්ද_සහ_පවුල :P:P

    මේ මොකක්ද මේ සීන් එක..අපි බැස්සට පස්සේ වුන එකක්ද...:rolleyes::rolleyes:

    අෆ්ෆා මාත් දැන් නේ දැක්කේ ... අර ලේලන්ඩ් මොටාගේ වැඩක් වෙන්න ඇති ෂුවර් එකට ... :angry:

    මල්ලි කොහොමද ලෝකාන්තයේ ගමන ? එදා දවසෙම කෝච්චියේ ඉඳල කෝච්චියක් එහෙම වමනේ දැම්මේ නෑ නේද ? :D :P

    :angry::angry::angry::angry:

    පොල් කීයෙයි / ලේලන්ඩ් rockz


    ඔන්න මගේ ටැග්ස්.....!! :angry::angry::angry::angry: