eth ithin oka diesel nisa wadi aulak naaa 
machan ehama beat thiyanna hodaneha kiyala ahala thiyenawa eth ekata hethuwa mata hariyatama sure naha


car 1 ta ahithakara naa , petrol karana 1 poddak adu wena nisa ubata thama ahithakara unoth wenneeth ithin oka diesel nisa wadi aulak naaa
![]()
machan beat eken wenne silancer eken ena power eka control karana eka.therena bashawen kiwwe..car eke pick-up eka wadiwenawa..diesel wadiyen pichchenawa..anith eka police booruwo allanawa
පිකප් එක වැඩි වෙනවනම් අව්ලක් නැ තැන්ක්ස් බන් කීවට හොදේ...
එහෙම ඩීසල් කරන එක අඩුවෙන එක ඇත්තද ? ඔව් ඩීසල් නිසා ගින්නක් නැ හරියට ඒ ගැනත් දැනගන්න ඕන බන්...
yup adu wenawa nennan ban. hoda beat 1k daaganin car 1tath match wena. samahara un beat daanawa saddeta paare aatha baluwama mokakda methanin giya car 1 kiyala car 1 maga enawa, sadde kalin awilla . hiks.



පට්ට කතාව මේ මන් ඊයේ එක කාර් එකක් ලගට ගත්තම එකේ බීට් එක නිසා රේස් කරනකොට වටේ වයිබ්රේට් වෙනවා වාගේ ... එක ඒ තරම් නොයිසි නැහැ මචන් ඔව් බන් කාර් එකට මැච් වෙන බීට් එකක් ටෝරගන්නවා මන් කිව එක වාගේ...machan diesel car walata beat thibbata nice sound ekak enne nehe neda..math hariyatama danne nehe but godakma adui beat thiibba diesel cars road eke.. kauru hari ekata reason ekak dannawa nam danna... ai godak diesel car wlata beat sound eka thiyanne naththe & sound eka petrol ewage tharam quality naththe kiyala
