machanla car eke silencer ekata beat ekak ..

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
මචන්ලා මගේ තියෙන්නේ fb13 ඩීසල් එකක් 64+

හෙට ගැරේජ් අරන් යන්න හදන්නේ මචන්
දැන් ගොඩක් කාර් වල බීට් තියල නිසා මටත් අසයි ටර්බෝ වාගේ බීට් එකක් තියන්න

මට දැනගන්න ඕන බීට් එකක් තිබ්බම එකෙන් වාහනේට මොකුත් අතුරු බලපෑම් තියෙනවද කියල

දන්නා කස්ටිය චුට්ටක් කියන්න ...:)
 
Last edited:

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
කියපල්ලකෝ වදේ :(:( යන්න කලින් උබලගෙන් අහගෙනම යන්න හැදුවේ :(
 
janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
machan ehama beat thiyanna hodaneha kiyala ahala thiyenawa eth ekata hethuwa mata hariyatama sure naha
 
Last edited:

rangoja123

Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    machan beat eken wenne silancer eken ena power eka control karana eka.therena bashawen kiwwe..car eke pick-up eka wadiwenawa..diesel wadiyen pichchenawa..anith eka police booruwo allanawa
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    car 1 ta ahithakara naa , petrol karana 1 poddak adu wena nisa ubata thama ahithakara unoth wenne :D eth ithin oka diesel nisa wadi aulak naaa ;)

    එහෙම ඩීසල් කරන එක අඩුවෙන එක ඇත්තද ? ඔව් ඩීසල් නිසා ගින්නක් නැ හරියට ඒ ගැනත් දැනගන්න ඕන බන්...
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    machan beat eken wenne silancer eken ena power eka control karana eka.therena bashawen kiwwe..car eke pick-up eka wadiwenawa..diesel wadiyen pichchenawa..anith eka police booruwo allanawa

    හ්ම්ම් මචන් ඊයේ මන් කාර් කීයක්‌ දැක්කද කිවොත් ඒ හැම එකකම පට්ට බීට් තියල බන් පට්ට එත බන්
    පොලිසියෙන් අල්ලන එක ගැනනම් මන් දන්නේ නැ :baffled: පිකප් එක වැඩි වෙනවනම් අව්ලක් නැ තැන්ක්ස් බන් කීවට හොදේ...:)
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    එහෙම ඩීසල් කරන එක අඩුවෙන එක ඇත්තද ? ඔව් ඩීසල් නිසා ගින්නක් නැ හරියට ඒ ගැනත් දැනගන්න ඕන බන්...

    yup adu wenawa nennan ban. hoda beat 1k daaganin car 1tath match wena. samahara un beat daanawa saddeta paare aatha baluwama mokakda methanin giya car 1 kiyala car 1 maga enawa, sadde kalin awilla . hiks.
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    yup adu wenawa nennan ban. hoda beat 1k daaganin car 1tath match wena. samahara un beat daanawa saddeta paare aatha baluwama mokakda methanin giya car 1 kiyala car 1 maga enawa, sadde kalin awilla . hiks.

    :lol::lol::lol::lol: පට්ට කතාව මේ මන් ඊයේ එක කාර් එකක් ලගට ගත්තම එකේ බීට් එක නිසා රේස් කරනකොට වටේ වයිබ්රේට් වෙනවා වාගේ ... එක ඒ තරම් නොයිසි නැහැ මචන් ඔව් බන් කාර් එකට මැච් වෙන බීට් එකක් ටෝරගන්නවා මන් කිව එක වාගේ...
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    මම කාල එන්නම් බන් දන්නා දෙයක් තියෙනවනම් කියපල්ලා හොදේ මන් ඇවිත් රිප්ලයි කරන්නම්...:)
     
    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    machan diesel car walata beat thibbata nice sound ekak enne nehe neda..math hariyatama danne nehe but godakma adui beat thiibba diesel cars road eke.. kauru hari ekata reason ekak dannawa nam danna... ai godak diesel car wlata beat sound eka thiyanne naththe & sound eka petrol ewage tharam quality naththe kiyala
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    machan diesel car walata beat thibbata nice sound ekak enne nehe neda..math hariyatama danne nehe but godakma adui beat thiibba diesel cars road eke.. kauru hari ekata reason ekak dannawa nam danna... ai godak diesel car wlata beat sound eka thiyanne naththe & sound eka petrol ewage tharam quality naththe kiyala

    reason eka thamai lankawe dieasel car thiyenne bohoma aduwen, eka nisa modify karanne bohomayak petrol car
     
    kukka_cz

    Member
    Jun 29, 2010
    262
    14
    0
    Piliyandala
    Machan car eke pickup eka adu wadi wenne uba dana silencer eke hatiyata, mage thiyenne honda civic ekak full modified, mama beat barral eka damme elcardo eaka tikak hodai, hoda thanakin dapan naththam pickup adu wenawa, danna ekaketa kiyala dapan,.. petrol car ekak nam niyamai beat karanna but diesel nam mama danne nae kohomada kiyala
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    macho beat box hai karanda epa,exaust gas eka eliyata niyama vidiyata yanda thamai car eke manufacture hadala thiyenne,beat dana eken vahane picup ekai thel vada kirillai adu wenawa,thawa tikak hithala balanawa,habai beat ekak tiyeddi nam lassanai,
    mama city n guills automobile engineering kala A/L iwara wela nikan iddi :D :D :D :D