Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

Status
Not open for further replies.

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    සුරායි සිරායි ගෲප් පික් එකක් අරන් දායිද මන්ද :lol:
    hahaha surawa dakala thiyenawa sira wa dakala na,nattham denna ekata inna pic ekak mawaganna thibba:lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මාව කව්රුත් rape කරලා නෑ ජීවිතේට:lol:,ඒ වගේම උට මම PM
    කරලාත් නැහැ.මම යැව්වේ උට VM , ඒවා ඕනෙම
    කෙනෙක්ට බලාගන්න පුළුවන් උගේ profile එකට ගියොත්..

    මම ඕන තරම් හැබැයි උ දාන Thread වලට Reply දාල තියෙනවා ඔය
    වගේ කාලකන්නියෙක් වෙන්න එපා කියන දේ ගැන .ඒ වගේ එක් නම්
    මම පම් කර පොරට Thread වල ඒවා දකින්න නැතුව ඇති කියල.සමහරු දැකලත් ඇති ඒවා.
    මට වෙලාව තිබ්බොත් හොයල දැන්නම් ..උ ඉන්න මානසික රෝගෙන් ඒකව
    ගන්නයි මම එහෙම කරේ, උගේ pic දාල කට්ටිය ආතල් ගන්න වෙලෙත්
    මම එහෙම කරන්න එපා කිව්වා උ ගැන අනුකම්පා කරලා..
    එත් අනුකම්පාව භූමි කම්පාවක් වෙනවා තව ටිකෙන් ලොල්..
    හැබැයි ඉතින් Scurvyta පින් සිද්ධ වෙන්න පිටිපස්සෙන් ඇවිත් ගහන අය කීප
    දෙනෙක් ගැන මම දැනගත්ත...ඒ අයට නම් ගැලවීමක් නැහැ හොදේ?
    විශේෂෙන් Coollifestyleforyou....:)

    meeta kalinuth මම කියල තියෙනවනේ මම පලි ගන්න කෙනෙක් කියල
    තිරිසනෙක් වගේ...:)
    Scurvy එක්ක නම් තරහක් නැහැ, මොකද උ මානසික ලෙඩෙක්...

    mokakda ban me seen eka
    8.gif
    8.gif

    mama muge thread wadiya balanne nathi hinda mehema sen ekak meter na

    l
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඔව් බයත් හිතෙනවා කොල්ලෝ කොල්ලෝ කියද්දී. කොන්ඩ පනනෑ කියලා වෙන ඒවා අතගෑවොත් එහෙම:rofl:
    hahaha aparade aya me thread ekata awe,epa wenawa hina wela
     
    Status
    Not open for further replies.