උඹ ඉතින් පුළුවන් වුනත් එයියෑ...
කේක් දෙන්න වෙන හින්දා...![]()

chikee umba matath wada pahu wela awith thiyenne migaara puthra!



උඹ ඉතින් පුළුවන් වුනත් එයියෑ...
කේක් දෙන්න වෙන හින්දා...![]()


වැඩි වැඩි...![]()

ඔය කේක් කාල යුරාජ් මල්ලිත් මාසයක් විතර බෙහෙත් ගත්තලු!![]()

gamana atharamaga dutu thawath lassana dasunak
![]()



aioo api biwwe me jathi witharai
coke
cream soda
cool water
orange crush
owa harenna mukuthma biwwe na api honda lamai
umbalata kiwwane waradawa therum gan epa kiyala api oya mese langata yaddi ethana as karala thibbe na.ekai
![]()



ඔය කේක් කාල යුරාජ් මල්ලිත් මාසයක් විතර බෙහෙත් ගත්තලු!![]()






අනිව...වතිලය දෙයි හොඳ වස්තියක්!උඹ නම් ඉතින් මොකුත් කලේම නෑ නේ...
හපොයි..එහෙනම් සොරි තමා..
අය්යියේ ඔයා එද්දී එහෙනම් ඒකට මොනවා හරි බේතකුත් අරන් එන්න...
ඊළඟ එකට වතිලත් එන නිසා එච්චර බෙහෙත් වලින් අඩුවක් වෙන එකක් නෑ...![]()

ඊලඟ පාර උඹට කේක් කවනවාමයි![]()




නදීරයා හොය හොයා හිටිය පින්තූරයක් මේ.
![]()












මිගාර නම් කේක්..කේක් නම් මිගාර..කෑවොත් අනාත!![]()

හපොයි..එහෙනම් සොරි තමා..
අය්යියේ ඔයා එද්දී එහෙනම් ඒකට මොනවා හරි බේතකුත් අරන් එන්න...
ඊළඟ එකට වතිලත් එන නිසා එච්චර බෙහෙත් වලින් අඩුවක් වෙන එකක් නෑ...![]()


onna kawruth anan manan kiyanna epa thawa tikakin mama gattha photo walin tikak dannai sarasenne!