යාල්~දේවී "The Train Trip"

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නදීරයා හොය හොයා හිටිය පින්තූරයක් මේ.

    261786_1429562397174_1776283818_695762_3298349_n.jpg

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    උඹ නම් ඉතින් මොකුත් කලේම නෑ නේ...:rolleyes::rolleyes:

    ඔය කේක් කාල යුරාජ් මල්ලිත් මාසයක් විතර බෙහෙත් ගත්තලු!:P

    හපොයි..එහෙනම් සොරි තමා..:lol::lol:
    අය්යියේ ඔයා එද්දී එහෙනම් ඒකට මොනවා හරි බේතකුත් අරන් එන්න...:rofl::rofl:
    ඊළඟ එකට වතිලත් එන නිසා එච්චර බෙහෙත් වලින් අඩුවක් වෙන එකක් නෑ...:P:P
     
    kingdewi

    Well-known member
  • උඹ නම් ඉතින් මොකුත් කලේම නෑ නේ...:rolleyes::rolleyes:

    හපොයි..එහෙනම් සොරි තමා..:lol::lol:
    අය්යියේ ඔයා එද්දී එහෙනම් ඒකට මොනවා හරි බේතකුත් අරන් එන්න...:rofl::rofl:
    ඊළඟ එකට වතිලත් එන නිසා එච්චර බෙහෙත් වලින් අඩුවක් වෙන එකක් නෑ...:P:P
    අනිව...වතිලය දෙයි හොඳ වස්තියක්!:rofl:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    නදීරයා හොය හොයා හිටිය පින්තූරයක් මේ.

    261786_1429562397174_1776283818_695762_3298349_n.jpg

    අප්පා පිස්සු හැදෙන්නවනේ,හෙටම ට්‍රාන්සර් වෙනවා වෙන්නප්පුවට.කොහෙද ලොක්කා යන්න දෙන්නේ නැහැනේ දැන් නම් බලෙන් හරි යන්න වෙලා තියෙන්නේ මේවා දැක්කම

    :(:(:(:(:(:(:(:love::love::love::love::love:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගාර නම් කේක්..කේක් නම් මිගාර..කෑවොත් අනාත!:P
    :oo:
    හපොයි..එහෙනම් සොරි තමා..:lol::lol:
    අය්යියේ ඔයා එද්දී එහෙනම් ඒකට මොනවා හරි බේතකුත් අරන් එන්න...:rofl::rofl:
    ඊළඟ එකට වතිලත් එන නිසා එච්චර බෙහෙත් වලින් අඩුවක් වෙන එකක් නෑ...:P:P

    :angry::angry: