Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :rofl::rofl: කියන්න බෑ. ඕකා ආවොත් සද්ද නැතුව ඉමු
    නැත්නම් අපෙත් කපයි:lol::lol:
    මගේනම් අත තිබ්බොත් හරි දුවනවා :baffled:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඌට බනින්නදීල අහගෙන ඉන්න ඕන :rofl: මම වොයිස් දාල චොර කරන්න ඕන නෑනෙ :rofl:
    machan mama katha kara muu poddak banala thibba,ehema wadak na,aduma tharame 2 min wath ona:lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මගේ කිසිම සම්බන්ධයක් නෑ මචන් මේ වලි වලට :dull:
    පොලිස් වාර්තාවලට අනුව උඹේ වැරදි ගොඩයි

    * සචීට එන්න එපා කරවීම
    *ආගමික ත්‍රෙඩ් වල එළව එළවා පහරදීම
    *පුශාත් එක්ක ෆෝං ගැන කතා කරලා අපිට වද දීම
    etc...

    ඔක්කොම දැම්මොත් උඹව බෑන් වෙනවා:rofl::rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඌට බනින්නදීල අහගෙන ඉන්න ඕන :rofl: මම වොයිස් දාල චොර කරන්න ඕන නෑනෙ :rofl:
    :rofl::rofl: ඔව් ඔව් හොදට කියන එව්වා අහගන්න ඕනා:lol:
     
    Status
    Not open for further replies.