සද්ද වහලා ඉඳලා මූ කරලා තියන වැඩ.....
ow sadda nathuwa mu maara game denne

mee atha nam habai linkinge nemeilu onna


සද්ද වහලා ඉඳලා මූ කරලා තියන වැඩ.....



2006 oct kotu 2i thamath Rep Power: 5
duka thamaa
![]()



chikee umba matath wada pahu wela awith thiyenne migaara puthra!



යකෝ..මූ සද්ද නැතුව කරලා තියෙන්නේ ඕව තමා....![]()

10 ට ගනින්න බෑ වගේ හිටියේ නම් ජය Sri ..... 
Onna mama gatta photo tika... mewa dekala kagewath hitha ridunoth thalaha wenna epa honde..... lol
![]()
![]()

උඹ ඉතින් පුළුවන් වුනත් එයියෑ...
කේක් දෙන්න වෙන හින්දා...![]()
පුස් කේක් අපිට එපා.....!! 


අප්පා පිස්සු හැදෙන්නවනේ,හෙටම ට්රාන්සර් වෙනවා වෙන්නප්පුවට.කොහෙද ලොක්කා යන්න දෙන්නේ නැහැනේ දැන් නම් බලෙන් හරි යන්න වෙලා තියෙන්නේ මේවා දැක්කම
![]()

උඹ ඉතින් ආවා නම් සජීවීව රැවුල බලනවනේ..කොහෙද ඉතින්...![]()






ඔය කේක් කාල යුරාජ් මල්ලිත් මාසයක් විතර බෙහෙත් ගත්තලු!![]()
කියලා වැඩක් නෑ අයියා.....!! 
කැත මිනිස්සු, හොරෙන් බීලා......!!
![]()

මිගාර නම් කේක්..කේක් නම් මිගාර..කෑවොත් අනාත!![]()
කෑවොත් සදා බඩුම තමා.....!! 