හී හී..උඹ නම් ඉතින් 365 දවසම වුනත් කෝච්චියේ යයි..
උඹ රේල් පාර හදපු සුද්දෙක් වත් වෙලා ඉන්න ඇති ගිය ආත්මේ..
අක්ක එහෙම අවුලක් නැතෙයි..![]()
පොසිබල්.
උප්පත්තියෙන් එන ගති යවන්න බෑ කියලා හිත හදං ඉන්නේ.

හී හී..උඹ නම් ඉතින් 365 දවසම වුනත් කෝච්චියේ යයි..
උඹ රේල් පාර හදපු සුද්දෙක් වත් වෙලා ඉන්න ඇති ගිය ආත්මේ..
අක්ක එහෙම අවුලක් නැතෙයි..![]()

XXX neda ?![]()
Uba Latec eka aran warenkoo dawasaka......!!ලේලන්ඩ් එකක ඇන්ජිමක් ටියුන් කරගෙන පාඩුවේ ඉන්නේ නැතිව ආවා මෙතන ඇම් 08 ගැන කතා කරන්න.![]()

M8 දුම් කෝච්චි.....!! 

එකෙංම තැන්ක් යූ වේවා. ඒ වගේම උඹටත් ඉක්මනින්ම දරු සුරතල් බලලා රටට සමාජයට වැඩදායී පියෙක් වෙන්න ලැබෙන්න කියලා එක හිතින්ම ප්රාර්ථනා කරනවා.

පොඩි උන්ට හොද නැහැ

හොද පොඩි උන්......!! 
මට ඉතින් මේ වෙලාවට මතක් වෙන්නේ අපේ වතිලයගේ වචන සෙට් එක......!! 

යාළුවනේ මෙන්න මගෙනුත් පින්තුර ටිකක්
විල් පත්තු කැලේ
![]()
![]()
![]()


අංක ගණිතය අනුව 22,222 සුභයිද දන්නේ නෑ
පේරා කෝච්චියේ දුවන පනින එක නැවතුනොත් එහෙම හලි අෆලාදයක් වෙන්නේ....![]()
කෝච්චි නම් පෙරේරා.... පෙරේරා නම් කෝච්චි.....!! 


යේක මුරුක්කු තමා අයියා ටෝකන් එක. මුරුක්කු මේම මේම දුන්නා..ගෙදරින් ටෝකන් එක ගත්ත..ෂරියා?![]()



මොකා?
ලේලන්ඩ් මොටා?![]()

fun to the max thamai ithin ..
කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා සුව නින්දේ (කටත් ඇරගෙනම) 






ඉස්ටේසම ඉස්සරහා තියෙන Resturant එකට ගියා අපි කෑමගන්නට. ඒ අතරේ චාමික ඇතුලු තව කීප දෙනෙක් ආගිය අතක් නැති උනා විනාඩි20කට විතර.




අෆ්ෆා මාත් දැන් නේ දැක්කේ ... අර ලේලන්ඩ් මොටාගේ වැඩක් වෙන්න ඇති ෂුවර් එකට ...
මල්ලි කොහොමද ලෝකාන්තයේ ගමන ? එදා දවසෙම කෝච්චියේ ඉඳල කෝච්චියක් එහෙම වමනේ දැම්මේ නෑ නේද ?![]()
![]()







