යකෝ දැන් මටද මඩ ගහලා තියෙන්නේ මෙච්චර පිටු ගානක්![]()
පරන ඒව කියවන්න එපා බන්, වැදගත් දෙයක් නෑ

යකෝ දැන් මටද මඩ ගහලා තියෙන්නේ මෙච්චර පිටු ගානක්![]()

ඔයා දාල තියෙන්නෙ පෝස්ට් ටිකනං චොර තමයි, අපිටනං ඕව අවුලක් නෑ මොකද අපි කරන්නෙ ඔයා හරි බබා, එහෙම නැත්නං සිරාජ් වගේ ඔටුවෙක්ව බයිට් කරල ෆන් එකක් ගන්න එක නිසාඒත් සහන්ට හිත රිදුන එකනං සාධාරනයි, පලිගන්න ඉතින් ඉන්න තැනට එන්න බෑනෙ
ඉස්සරහට මිනිහත් අපි වගේ ඔයාව දුටු තැන කයි
වෙන්න මොහො මොඩ්ට අපල කාලයක් වගේ![]()

ඔව්, ඒක නම් ඇත්ත..
අපලයක් ම තමයි.. ඒත් ඉතින් මක් කරන්න ද..
මට නම් දුක.. ඇයි මේ වගේ ත්රේඩ් එකක් වෙනුවෙන් ආගම් ගාව ගෙන මිනිසුන් මැරෙන්න යන්නේ කියලා..
ආතල් ගන්න ඕනෑවට ඕය ආගම් මාතෘකා ඇදලා ගන්න ඕනේ ද ?![]()
පොඩ්ඩක් ඉස්ලාම් වලට බනින එකේත් අමුතු ගතියක් තියෙනව බන්
වීක් පොයින්ට් ගොඩායි 
ow ow melo rahak na,api hamoma aluth wemuපරන ඒව කියවන්න එපා බන්, වැදගත් දෙයක් නෑ![]()

ow ow melo rahak na,api hamoma aluth wemu![]()
මේකනෙ බන්, සිරාජ් මැද්දට පැන්නෙ 4 වෙනි පිටුවෙ, කොන/රැවුල වගේ සීන් සෑහෙන දුරට ඇදුන, ඒත් කිසි කෙනෙක්ගෙ හිත රිදෙන්න තරම් නරක දෙයක් වුනේ නෑනෙපොඩ්ඩක් ඉස්ලාම් වලට බනින එකේත් අමුතු ගතියක් තියෙනව බන්
වීක් පොයින්ට් ගොඩායි
![]()
උඹට කලින් කියපු දේ තේරිලා නෑ වගේ..
ඇයි මනුස්සයෝ මම කලින් කිව්වේ..
ෆෙක් ගිණුම් අහන ප්රශ්න වලට උත්තර දෙන්න තරම් මානසිකත්වයක් නෑ කියලා..
අනික උඹ ට මොනවා ද තියෙන අයිතිය..
මට විරුද්ධව කතා කරන්න ?
නිකන් කාඩ්බොඩ් චරිතයක් වෙන්නේ නැතිව පැත්තකට වේලා ඉන්නවා මචන්...
නිකන් පව් පුරවා ගන්නේ නැතිව..![]()

කොහමද බන් ෆේක් කියල කියන්නේ උබට දිවස් තියෙනවද ?
ඒ කියන්නේ උබ ගැන අය්තියක් තියෙන්න ඕනෙද මට ප්රශ්නයක් අහන්න ....
මම නම් කාර්ඩ් බෝර්ඩ් වීරයෙක් වෙන්න යන්නේ නෑ. අයේ පිස්සුවක් ඇතයි උබ වගේ වෙන්න.
අවසාන ප්රශ්නය ඔයාගෙන් මොකක් හරි ඇහුවම පව් පිරෙනවා කියල තියෙන්නේ මොන පොතේ ද? මෝ හෝමෝ ඩ් ගේ පොතේ ද?![]()

මම ඒ හැම දෙයක් ම කියෙව්වා..
මම නම් දැක්කා එක මනුස්සයෙක් ව තියාගෙන එක දිගටම බයිට් එකට අරන් ඉන්නවා..
කොහොම වුනත් ඔගොල්ලන්ට අපේ ආගම බයිට් එකක් වුනාට කමක් නෑ..
ඒක ඔගොල්ලන්ගේ මතය නේ..
අනික හැම ආගමෙන් ම කියලා තියෙන්නේ එකම දෙයයි..
අනික සහෝදරයා.. අපි ඉපදෙද්දි ආගමක් එක්කම නෙවෙයි ඉපදෙන්නේ..
අපි මෙලොවට ආවාට පස්සේ මේ සමාජය තමයි අපිට ආගමක් පිහිටුවන්නේ..
ඒ දේ මතක තියා ගන්න.. දැන් මෙහෙම හිතන්න..
ඒ ඉපදෙන පොඩි පැටියා මුස්ලිම් පවුලක ඉපදිලා ඒ පවුලේ අසරණ කමට ඒ දරුවාව සිංහල පවුලකට හදා වඩා ගන්න දුන්නා නම්.. ඒ පැංචා මුස්ලිම් කෙනෙක් වෙනවා ද ? නෑ.. ඒ හදා ගන්න අය ඒ ළමයාව බෞද්ධයෙක් හෝ ක්රිස්ටියානි ආගමේ කෙනෙක් වෙනවා නේ.. ඒ ගැන පොඩ්ඩක් හිතලා කතා කරන්න මචන්...
දවස් 40කට සැරයක් පියුබික් හෙයා ශේව් කරන්නලු, සිංහයගෙ මූනෙ මයිල් තියෙන නිසා අපිත් රැවුල වවන්න ඕනලු ඒ වගේ වෙන්න, අන්න අලී බායික් සිංහල සංක්කෘතියෙ ගෑනු ලමයෙක් මල්වර වෙන එක බයිටට අරන් ඉල්ලගෙන නානව, සිරාජ්ල, අලී බායික්ල තමංගෙ පාඩුවෙ හිටියනං අපිත් කටයි අනිත් පැත්තයි වහගෙන අපේ පාඩුවෙ ඉන්නවනෙ, උබ අන්තිමට කිව්ව කතාව හරි, ඒ ලමය හදාගන්න පවුලෙ ආගමටයි පුරුදුවෙන්නෙ ඒත් සිරාජ් රැවුල වැවුව කියල අපිත් වවන්න ඕන නෑනෙ, ඒක මුස්ලිම් දෙයක්, සිරාජ් කොන කපන්නෙ උගෙ උවමනාවට නෙවෙයිනෙ ඌ පොඩි කාලෙම කපනව, දැන් ඒකෙ ආදීනව අපිට කියල වැඩක්නෑනෙ බන්, ඒක උගෙ කොන, ඉතින් අපිට පාංද
ඔන්න ඔය මෝඩ වැඩ නිසයි මේ විකාර වලි යන්නෙඋඹට කලින් කියපු දේ තේරිලා නෑ වගේ..ෆේක් ගිණුම් ? ඒ මොනවද. ප්රශ්නයක් අහපුවම උත්තර දියන්කෝ
එක නෙමේ තාම සුප්පුවෙන් ද කිරි බොන්නේ ?![]()

මෙහෙමයි බන් අපි කිසි කෙනෙක්ට මුස්ලිම් අය එක්ක අවුල් නෑ, දැන් බලන්න ක්රිස්තියානි උන් එක්ක වලි තියෙනවද ? සිරාජ් ඇවිල්ල රේසර් වල ඇඩ් දාල අපිට රැවුල වවන්නලුදවස් 40කට සැරයක් පියුබික් හෙයා ශේව් කරන්නලු, සිංහයගෙ මූනෙ මයිල් තියෙන නිසා අපිත් රැවුල වවන්න ඕනලු ඒ වගේ වෙන්න, අන්න අලී බායික් සිංහල සංක්කෘතියෙ ගෑනු ලමයෙක් මල්වර වෙන එක බයිටට අරන් ඉල්ලගෙන නානව, සිරාජ්ල, අලී බායික්ල තමංගෙ පාඩුවෙ හිටියනං අපිත් කටයි අනිත් පැත්තයි වහගෙන අපේ පාඩුවෙ ඉන්නවනෙ, උබ අන්තිමට කිව්ව කතාව හරි, ඒ ලමය හදාගන්න පවුලෙ ආගමටයි පුරුදුවෙන්නෙ ඒත් සිරාජ් රැවුල වැවුව කියල අපිත් වවන්න ඕන නෑනෙ, ඒක මුස්ලිම් දෙයක්, සිරාජ් කොන කපන්නෙ උගෙ උවමනාවට නෙවෙයිනෙ ඌ පොඩි කාලෙම කපනව, දැන් ඒකෙ ආදීනව අපිට කියල වැඩක්නෑනෙ බන්, ඒක උගෙ කොන, ඉතින් අපිට පාංද
ඔන්න ඔය මෝඩ වැඩ නිසයි මේ විකාර වලි යන්නෙ
හ්ම්, අපි හැම ආගමක් ගැන ම වැරදි අවබෝධයක් ගන්නේ නැතිව
ජිවත් වුනා නම් මේ කිසිම ප්රශ්නයක් නෑ..

උඹට කලින් කියපු දේ තේරිලා නෑ වගේ..
ඇයි මනුස්සයෝ මම කලින් කිව්වේ..
ෆෙක් ගිණුම් අහන ප්රශ්න වලට උත්තර දෙන්න තරම් මානසිකත්වයක් නෑ කියලා..
අනික උඹ ට මොනවා ද තියෙන අයිතිය..
මට විරුද්ධව කතා කරන්න ?
නිකන් කාඩ්බොඩ් චරිතයක් වෙන්නේ නැතිව පැත්තකට වේලා ඉන්නවා මචන්...
නිකන් පව් පුරවා ගන්නේ නැතිව..![]()
හ්ම්, අපි හැම ආගමක් ගැන ම වැරදි අවබෝධයක් ගන්නේ නැතිවමම ඒ හැම දෙයක් ම කියෙව්වා..