maxxa thread eka
awesome !!!
කට්ටිය ෆට්ට ෆන් එකක් අරන් වගේ. එල එල![]()
ඔව් ඔව්.
තෑන්ක්ස් හැමෝටම.
maxxa thread eka
awesome !!!
කට්ටිය ෆට්ට ෆන් එකක් අරන් වගේ. එල එල![]()
![]()
මෙතනින් එහාට කවද හදයිද දන්නෙ නැහැ
චාමික හා දුම්රියේ හමු වූ පොතක් අතින් ගත් තරුණිය.
අයේ ජීවිතේට පොත් නං කෝච්චියේ කියවන එකක් නෑ.
![]()
![]()
CHAMIKA SAHODARAYA SAHA MAL-SARAA BIWWEMA NA.ME MESE LANGATA ENAKOTA THIBBA EWA WARADAWA THERUM GAN EPA.
![]()
![]()
AA MEKATH AHANNA ONE MAMA GATTHA THAWA PINTHURA WAGAYAK THIBBA EWATH MEKATA POST KALATA KAMAK NADDA?MOKADA KIYANNE KATTIYA N MR PERERA?
පවුල් ප්‍රශ්නයක් දුරදිග ගිහින් වගේ![]()
අඩේ ඊයේ මට පට්ටට උණ ගත්ත ඕයි
අර නංගිය මතක් වෙලාද කොහෙද
අපේ සවාරිය ගැන කතා කරනව නම්
කිසිම දිනෙක අමතක නොවන සංචාරයක් උනා කිව්වොත් නිවැරදී
සංවිධායකයින් ගමන ආයේ ඒ ටු ඉසෙඩ් වෙනකම් නියමෙටම කරල තිබ්බා
චාමික සොහොයුරා නිසා ගමනේ විඩාව දැනුනෙත් නෑ එලකිරි එකේ චැට් කරල පෝස්ට් වල කොමෙන්ට් දාල සමහර විට ෆේස්බුක් එකෙත් චැට් කරපු ගොඩක් අය අදුරගන පුලුවන් උනා
කොළොබින් උදේ 6 ට පිටත් වෙලා රත්‍රී 8 පසුවී පැය භාගයක් ගෙවුනු වෙලේ ගමන නිමාකරන්න පුළුවන් උනා වෙන් වෙනකොට ගොඩක් දුක හිතුනා
මොනා කරන්නද ගෙවල් වලට යන්නත් එපැයි
එකෙන්ම අපේ යාල්දේවී එකෙන් ඕමන්තේ ගමන නම් සුපිරිම සුපිරි නැවුම් අත්දැකීමක් උනා
මේ අවස්ථාව අපිට ලබා දෙන කටුයුතු කරපු එලකිරි සංචාරක කණ්ඩායමේ සහෝදරයින්ට මගේ ප්‍රණාමය
Mu Mage Gawane Ban Hitiya
Muta Ninda Gihin Thibbe
Menna Yako Mu Eka Parata Baninna Gattha
Belinnam Passene Seen Eka Meeter Une
Nondi Godai

ඒක තමයි මම් බැලුවේ මූ කෝ කියලා.
sirama seen eka kiyanne mu mai e kellata ethanin wadi wenna kiwweහැබැයි ඉතිං ඇරියස් එක්ක ලැබුනා. වැරදි එකාව කොනිත්තලා අවුස්ස ගත්තේ.![]()
