යාල්~දේවී "The Train Trip"

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    267416_1429575197494_1776283818_695827_1085501_n.jpg




    මෙතනින් එහාට කවද හදයිද දන්නෙ නැහැ

    Lagadima Weda Patan Gannawa Kiwwa
    Omanthe Station Eke Master
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    චාමික හා දුම්රියේ හමු වූ පොතක් අතින් ගත් තරුණිය.
    අයේ ජීවිතේට පොත් නං කෝච්චියේ කියවන එකක් නෑ.

    264466_1429603758208_1776283818_695941_1258255_n.jpg


    Mu Mage Gawane Ban Hitiya
    Muta Ninda Gihin Thibbe
    Menna Yako Mu Eka Parata Baninna Gattha
    Belinnam Passene Seen Eka Meeter Une
    Nondi Godai
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    dsc08759w.jpg


    CHAMIKA SAHODARAYA SAHA MAL-SARAA BIWWEMA NA.ME MESE LANGATA ENAKOTA THIBBA EWA WARADAWA THERUM GAN EPA.

    :P:P:P:P


    dsc08759w.jpg

    dsc08759w.jpg

    AA MEKATH AHANNA ONE MAMA GATTHA THAWA PINTHURA WAGAYAK THIBBA EWATH MEKATA POST KALATA KAMAK NADDA?MOKADA KIYANNE KATTIYA N MR PERERA?

    ade pissuda ban me api methanata awe poddak sulan poddak wedila egata podi sahanayak ganna api enakota table eka pirisidu karala thibbe ne unge weredda
    kawuruth weradiyata hithanna epa
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ ඊයේ මට පට්ටට උණ ගත්ත ඕයි
    අර නංගිය මතක් වෙලාද කොහෙද
    අපේ සවාරිය ගැන කතා කරනව නම්
    කිසිම දිනෙක අමතක නොවන සංචාරයක් උනා කිව්වොත් නිවැරදී
    සංවිධායකයින් ගමන ආයේ ඒ ටු ඉසෙඩ් වෙනකම් නියමෙටම කරල තිබ්බා
    චාමික සොහොයුරා නිසා ගමනේ විඩාව දැනුනෙත් නෑ එලකිරි එකේ චැට් කරල පෝස්ට් වල කොමෙන්ට් දාල සමහර විට ෆේස්බුක් එකෙත් චැට් කරපු ගොඩක් අය අදුරගන පුලුවන් උනා
    කොළොබින් උදේ 6 ට පිටත් වෙලා රත්‍රී 8 පසුවී පැය භාගයක් ගෙවුනු වෙලේ ගමන නිමාකරන්න පුළුවන් උනා වෙන් වෙනකොට ගොඩක් දුක හිතුනා
    මොනා කරන්නද ගෙවල් වලට යන්නත් එපැයි
    එකෙන්ම අපේ යාල්දේවී එකෙන් ඕමන්තේ ගමන නම් සුපිරිම සුපිරි නැවුම් අත්දැකීමක් උනා
    මේ අවස්ථාව අපිට ලබා දෙන කටුයුතු කරපු එලකිරි සංචාරක කණ්ඩායමේ සහෝදරයින්ට මගේ ප්‍රණාමය

    ඒක තමයි මම් බැලුවේ මූ කෝ කියලා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mu Mage Gawane Ban Hitiya
    Muta Ninda Gihin Thibbe
    Menna Yako Mu Eka Parata Baninna Gattha
    Belinnam Passene Seen Eka Meeter Une
    Nondi Godai

    හැබැයි ඉතිං ඇරියස් එක්ක ලැබුනා. වැරදි එකාව කොනිත්තලා අවුස්ස ගත්තේ. :lol: