යාල්~දේවී "The Train Trip"

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Reply to Kingdevi ayya....:rofl::rofl::P:P

    තිබුනත් යන්නට හිත පෙර වාගේ
    බැඳලා නිසා ඒවා බෑ මේ කාලේ
    අයෙත් එනවා නම් 26 වෙනිද වගේ
    මුරුක්කු තමයි මාගේ පිහිටට ඇත්තේ..:lol::lol:

    :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇපල් ගෙඩිය හරි විස්සට කපාගෙන:P
    අඹ අච්චාරුව පොළවෙම තබාගෙන
    විකුනුව හැටි වඩේ පැත්තම හිනස්සන:P
    යන්නට හිතයි ආයෙත් පණ කඩාගෙන!!:love::love:
    හිත ඇත යන්නට එදා වගේ
    එකම පවුලක් වගේ ගියේ එදා සැරේ
    අනිව එන්න හිතෙනව ආයිත් හොරෙන් වගේ
    අරයත් අරගෙනයි එන්නෙ අනිත් සැරේ
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඊලග සංචාරේ කවදා විතරද යන්නෙ බන්
    කොහෙටද

    ආයේ සැප්තැම්බර් වලින් පස්සේ කියල තමා කිව්වේ..:):)
    පෙරේරා අයියට මොනවද වැඩ වගයක් තියෙනවා කිව්වා...:rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිත ඇත යන්නට එදා වගේ
    එකම පවුලක් වගේ ගියේ එදා සැරේ
    අනිව එන්න හිතෙනව ආයිත් හොරෙන් වගේ
    අරයත් අරගෙනයි එන්නෙ අනිත් සැරේ

    හොරෙන් ආවත් බබා උඹ කොබා වගේ
    හිටපන් පාඩුවේ අට වසරේ කෙල්ලන්හට කරදර නොකර අනේ
    අරය මෙයා ගෙනත් හොරෙන් මෙහේ
    කෙළවන්නට එපා අපේ ආතල් ට්‍රිපට අනේ ...

    :rolleyes::rolleyes::P
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ආයේ සැප්තැම්බර් වලින් පස්සේ කියල තමා කිව්වේ..:):)
    පෙරේරා අයියට මොනවද වැඩ වගයක් තියෙනවා කිව්වා...:rolleyes::rolleyes:
    ela ela
     

    kingdewi

    Well-known member
  • Reply to Kingdevi ayya....:rofl::rofl::P:P

    තිබුනත් යන්නට හිත පෙර වාගේ
    බැඳලා නිසා ඒවා බෑ මේ කාලේ
    අයෙත් එනවා නම් 26 වෙනිද වගේ
    මුරුක්කු තමයි මාගේ පිහිටට ඇත්තේ..:lol::lol:

    :P:P
    හිත ඇත යන්නට එදා වගේ
    එකම පවුලක් වගේ ගියේ එදා සැරේ
    අනිව එන්න හිතෙනව ආයිත් හොරෙන් වගේ
    අරයත් අරගෙනයි එන්නෙ අනිත් සැරේ

    :):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොරෙන් ආවත් බබා උඹ කොබා වගේ
    හිටපන් පාඩුවේ අට වසරේ කෙල්ලන්හට කරදර නොකර අනේ
    අරය මෙයා ගෙනත් හොරෙන් මෙහේ
    කෙළවන්නට එපා අපේ ආතල් ට්‍රිපට අනේ ...

    :rolleyes::rolleyes::P
    තරිය අයියා සුදු වෙනට බයේ වගේ
    ඉන්නව දැක්ක තොප්පියකුත් දාගෙනම වගේ
    එනව එනව ඊළග පරත් එකෙන් වගේ
    ආවොත් එයා එක්කන් ආතල් ගන්න සෙට් වෙන්නෙ නැති වේද අනේ
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :P:rofl:




    මම දන්නවා ඕක ... මම කියන්න ගියේ ඔය කෝක් දවසට 4-5 ක් බොන පුරුද්දක් මට තිබ්බ .. පස්සේ යටි බඩ රිදිල්ලක් ආවා... සෑහෙන්න අමාරු උනා ... ඒක නවත්තුවම තමා හරි ගියේ ... ඕක එච්චර හොඳ දෙයක් නෙමේ ඒකයි මම පෙරා මල්ලිට කියන්න ගියේ ....

    True...Coke bonna epa..ookata addict wenawa patta widihata..math dan oya eka eka dye tiyana drinks godak nawattala tiyenne bona eka
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වෙන්නප්පුවේ පිපිච්ච පිච්ච මල සොයා
    යාල් දේවියෙන් යනවලු නදීර අයියා
    කෝලම් රටා පිරිච්ච ෆන්මික අයියා
    වඩේ ටිකක් විකුන ගමුද ආවඩා කියා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිය අයියා සුදු වෙනට බයේ වගේ
    ඉන්නව දැක්ක තොප්පියකුත් දාගෙනම වගේ
    එනව එනව ඊළග පරත් එකෙන් වගේ
    ආවොත් එයා එක්කන් ආතල් ගන්න සෙට් වෙන්නෙ නැති වේද අනේ

    එක්කන් අවොත් වෙන්නේ බස් රත්නෙට උනා වගේ
    ලඟින් ඉඳන් සනසන්නයි වදන් වලින් අනේ
    තොප්පිය දැම්මේ කොන්ඩේ වැඩි නිසා වගේ
    මගේ තොප්පිය තොට බර උනේ කෙසේ ?

    :angry::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක්කන් අවොත් වෙන්නේ බස් රත්නෙට උනා වගේ
    ලඟින් ඉඳන් සනසන්නයි වදන් වලින් අනේ
    තොප්පිය දැම්මේ කොන්ඩේ වැඩි නිසා වගේ
    මගේ තොප්පිය තොට බර උනේ කෙසේ ?

    :angry::P
    :rolleyes::rolleyes: