Reply to Kingdevi ayya....
තිබුනත් යන්නට හිත පෙර වාගේ
බැඳලා නිසා ඒවා බෑ මේ කාලේ
අයෙත් එනවා නම් 26 වෙනිද වගේ
මුරුක්කු තමයි මාගේ පිහිටට ඇත්තේ..


Reply to Kingdevi ayya....
තිබුනත් යන්නට හිත පෙර වාගේ
බැඳලා නිසා ඒවා බෑ මේ කාලේ
අයෙත් එනවා නම් 26 වෙනිද වගේ
මුරුක්කු තමයි මාගේ පිහිටට ඇත්තේ..


උඹේ සයිස් එකට ඇපල් ගහක් දුන්නත් මදි කියල ජේ.කේ ට හිතෙන්න ඇති![]()



.හිත ඇත යන්නට එදා වගේඇපල් ගෙඩිය හරි විස්සට කපාගෙන
අඹ අච්චාරුව පොළවෙම තබාගෙන
විකුනුව හැටි වඩේ පැත්තම හිනස්සන
යන්නට හිතයි ආයෙත් පණ කඩාගෙන!!
ඊලග සංචාරේ කවදා විතරද යන්නෙ බන්
කොහෙටද




හිත ඇත යන්නට එදා වගේ
එකම පවුලක් වගේ ගියේ එදා සැරේ
අනිව එන්න හිතෙනව ආයිත් හොරෙන් වගේ
අරයත් අරගෙනයි එන්නෙ අනිත් සැරේ



ela elaආයේ සැප්තැම්බර් වලින් පස්සේ කියල තමා කිව්වේ..
පෙරේරා අයියට මොනවද වැඩ වගයක් තියෙනවා කිව්වා...![]()
Reply to Kingdevi ayya....
තිබුනත් යන්නට හිත පෙර වාගේ
බැඳලා නිසා ඒවා බෑ මේ කාලේ
අයෙත් එනවා නම් 26 වෙනිද වගේ
මුරුක්කු තමයි මාගේ පිහිටට ඇත්තේ..


හිත ඇත යන්නට එදා වගේ
එකම පවුලක් වගේ ගියේ එදා සැරේ
අනිව එන්න හිතෙනව ආයිත් හොරෙන් වගේ
අරයත් අරගෙනයි එන්නෙ අනිත් සැරේ


සිරාවට උන් දෙන්න මට වඩා සයිස් නේද...![]()


තරිය අයියා සුදු වෙනට බයේ වගේහොරෙන් ආවත් බබා උඹ කොබා වගේ
හිටපන් පාඩුවේ අට වසරේ කෙල්ලන්හට කරදර නොකර අනේ
අරය මෙයා ගෙනත් හොරෙන් මෙහේ
කෙළවන්නට එපා අපේ ආතල් ට්රිපට අනේ ...
![]()
මම දන්නවා ඕක ... මම කියන්න ගියේ ඔය කෝක් දවසට 4-5 ක් බොන පුරුද්දක් මට තිබ්බ .. පස්සේ යටි බඩ රිදිල්ලක් ආවා... සෑහෙන්න අමාරු උනා ... ඒක නවත්තුවම තමා හරි ගියේ ... ඕක එච්චර හොඳ දෙයක් නෙමේ ඒකයි මම පෙරා මල්ලිට කියන්න ගියේ ....
තරිය අයියා සුදු වෙනට බයේ වගේ
ඉන්නව දැක්ක තොප්පියකුත් දාගෙනම වගේ
එනව එනව ඊළග පරත් එකෙන් වගේ
ආවොත් එයා එක්කන් ආතල් ගන්න සෙට් වෙන්නෙ නැති වේද අනේ


එක්කන් අවොත් වෙන්නේ බස් රත්නෙට උනා වගේ
ලඟින් ඉඳන් සනසන්නයි වදන් වලින් අනේ
තොප්පිය දැම්මේ කොන්ඩේ වැඩි නිසා වගේ
මගේ තොප්පිය තොට බර උනේ කෙසේ ?
![]()


නදීරය නම් රැමාට වඩා මහතයි...උඹ නදීරගේ පැටිය වගේ![]()



