අම්මට උදවු කරන හොඳ ළමයි එහෙමයි..මැල්ලුම් කපල දෙනවා..හරී ෂෝක්![]()
Ekenam..worlds End gihin Sandmon saladyak haduwa hati mathakda?
අම්මට උදවු කරන හොඳ ළමයි එහෙමයි..මැල්ලුම් කපල දෙනවා..හරී ෂෝක්![]()
matath patta loku kalla hamba wuna..![]()

ජේ.කේ. ඇත නොකපාගෙන කොහොම ඔය සයිස් එකට ඇපල් කැපුවද මන්දා...
![]()

උඹේ සයිස් එකට ඇපල් ගහක් දුන්නත් මදි කියල ජේ.කේ ට හිතෙන්න ඇති![]()

oin giya athi 
මම දන්නවා ඕක ... මම කියන්න ගියේ ඔය කෝක් දවසට 4-5 ක් බොන පුරුද්දක් මට තිබ්බ .. පස්සේ යටි බඩ රිදිල්ලක් ආවා... සෑහෙන්න අමාරු උනා ... ඒක නවත්තුවම තමා හරි ගියේ ... ඕක එච්චර හොඳ දෙයක් නෙමේ ඒකයි මම පෙරා මල්ලිට කියන්න ගියේ ....


aulak une nane..Badata giya nEH![]()


එල එල බඩට නම් ගියා..නිකන් කැළණි ගඟෙන් පොල් ලෙල්ලක් ගියා වාගේ...![]()

Hakiyawa tama itin 
යටි බඩ රිදුන නම් ඉතින්..වෙන සීන් එකක් වෙන්න ඕනේ...![]()
uth chamikagen chulla paduma jathakaya ehuwa nam
melahata jeewath wenawa


Kiyalaa wadak naa......!!![]()
යුරාජ් මල්ලි හැමවිට තුරුලෙලු රෝසා
චාමිකයා තමයි අපි හැමගෙම පිස්සා
තරියා අඬයි හැත්තෑ හය ගෙන උස්සා
ලින්කින් සිටියි බුම්මා ගෙන මෙන් බස්සා!!
Patta......

පවුල් කඩන්න එපා බොල...![]()
Awa ehema kadenne naa ban mee mal kobek nisaa.....!! 