යාල්~දේවී "The Train Trip"

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මම දන්නවා ඕක ... මම කියන්න ගියේ ඔය කෝක් දවසට 4-5 ක් බොන පුරුද්දක් මට තිබ්බ .. පස්සේ යටි බඩ රිදිල්ලක් ආවා... සෑහෙන්න අමාරු උනා ... ඒක නවත්තුවම තමා හරි ගියේ ... ඕක එච්චර හොඳ දෙයක් නෙමේ ඒකයි මම පෙරා මල්ලිට කියන්න ගියේ ....

    යටි බඩ රිදුන නම් ඉතින්..වෙන සීන් එකක් වෙන්න ඕනේ...:rofl::rofl:
     

    kingdewi

    Well-known member
  • යුරාජ් මල්ලි හැමවිට තුරුලෙලු රෝසා
    චාමිකයා තමයි අපි හැමගෙම පිස්සා
    තරියා අඬයි හැත්තෑ හය ගෙන උස්සා
    ලින්කින් සිටියි බුම්මා ගෙන මෙන් බස්සා!!
     
    • Like
    Reactions: lasa.lasa

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    යාල් දේවිට වඩා ස්පීඩ් එකකින් යනව වගේ ත්රෙඩ් එක! ජය වේවා!
    :)

     
    • Like
    Reactions: kingdewi

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    attachment.php


    කව්ද මේ කපල් එක......:rolleyes::rolleyes:
     

    Attachments

    • DSC00063.JPG
      DSC00063.JPG
      70 KB · Views: 71

    kingdewi

    Well-known member
  • Kiyalaa wadak naa......!! :lol::lol:

    යුරාජ් මල්ලි හැමවිට තුරුලෙලු රෝසා
    චාමිකයා තමයි අපි හැමගෙම පිස්සා
    තරියා අඬයි හැත්තෑ හය ගෙන උස්සා
    ලින්කින් සිටියි බුම්මා ගෙන මෙන් බස්සා!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    යුරාජ් මල්ලි හැමවිට තුරුලෙලු රෝසා
    චාමිකයා තමයි අපි හැමගෙම පිස්සා
    තරියා අඬයි හැත්තෑ හය ගෙන උස්සා
    ලින්කින් සිටියි බුම්මා ගෙන මෙන් බස්සා!!


    :lol: :P :lol: Patta...... :D :)