SLT ADSL + Peo TV

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    අලුතෙන් SLT එකේ Fiber Project එකක් යනවා.Last Mile එකටම fiber එනවා. මේක නිසා speed නම් වැඩියෙයි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    last mile fiber දෙනවා කියන්නෙ ගෙදරට දාන්නෙ fiber link එකක්ද ??
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    line චෙක් කරන්න ගෙවන්න ඕනෙ නෑනෙද ? :oo:
    නැ බන් උන්ට වැරදිල මගෙ පැක් එකෙ බිල් එක එන්නෙ 500යි:) කතා කරන්න ගිහිල්ලා උන්ට වැඩෙ මාට්ටු උනොත් 1600ක් ගෙවන්න ඔනි නෙ:( අනිත් එක අවුරුදු 2ක විතර බිල ගෙව්න්න උනොත්:no:
    මෙ උබ ටෙලිකොම් එකෙ නෙමෙයි නෙ වැඩ කරනෙ:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැ බන් උන්ට වැරදිල මගෙ පැක් එකෙ බිල් එක එන්නෙ 500යි:) කතා කරන්න ගිහිල්ලා උන්ට වැඩෙ මාට්ටු උනොත් 1600ක් ගෙවන්න ඔනි නෙ:( අනිත් එක අවුරුදු 2ක විතර බිල ගෙව්න්න උනොත්:no:
    මෙ උබ ටෙලිකොම් එකෙ නෙමෙයි නෙ වැඩ කරනෙ:rolleyes:
    අම්මටසිරි! උඹට unlimited 512 එකක්ද 500ට හම්බුනේ ?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මටසිරි! උඹට unlimited 512 එකක්ද 500ට හම්බුනේ ?
    ඔව් බන් කලින් Entree එක තිබුනෙ පලවෙනි මාසෙ බිල් එක ආව 5600 ගානක්:angry:
    දෙවනි මාසෙ 3500න් සෙප් කරගත්තා යුටුබ්,පින්තුර,වැඩි වැඩ නැතුව:(
    3වෙනි මාසෙ සති 2යි පාවිච්චි කලෙ එත් 2000යි:( ඊට වඩා හොදයි කියලා පැක් එක චෙන්ග් කරා අන්ලිමිටඩ් වලට :P
    පලවෙනි මාසෙ හරියට බිල ආවා 2වෙනි එකෙ ඉදන් 577යි ලගදි අයෙත් අඩු කල දැන් 500යි:):love:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දැනට තියෙන එකෙ අවුලක් නැ නෙ ඒක තියන් ඉදපන් බන් ;)

    exchange එකට 400m විතර එත් වැස්ස ගමන් ඔක්කොම අවුල්
    :(
    1364466213.png

    මට නම් මදි බං... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් කලින් Entree එක තිබුනෙ පලවෙනි මාසෙ බිල් එක ආව 5600 ගානක්:angry:
    දෙවනි මාසෙ 3500න් සෙප් කරගත්තා යුටුබ්,පින්තුර,වැඩි වැඩ නැතුව:(
    3වෙනි මාසෙ සති 2යි පාවිච්චි කලෙ එත් 2000යි:( ඊට වඩා හොදයි කියලා පැක් එක චෙන්ග් කරා අන්ලිමිටඩ් වලට :P
    පලවෙනි මාසෙ හරියට බිල ආවා 2වෙනි එකෙ ඉදන් 577යි ලගදි අයෙත් අඩු කල දැන් 500යි:):love:
    යකෝ මරුනෙ බං! :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :angry: හිටපන් මම එස් එල් ටී එකට මාට්ටු කරල දෙන්න.. :lol: විහිළුවට මචන්.. :rofl: හිහී.., :) උඹ තාම ලිමිටඩ් එකේ හිටිය නම් 512 අන්ලිමිටඩ් ලයින් 2ක විතර රෙන්ටල් ගෙවනව මාසෙට. :oo: ඒකත් ඉතින් ලොල් ම තමයි.. :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :angry: හිටපන් මම එස් එල් ටී එකට මාට්ටු කරල දෙන්න.. :lol: විහිළුවට මචන්.. :rofl: හිහී.., :) උඹ තාම ලිමිටඩ් එකේ හිටිය නම් 512 අන්ලිමිටඩ් ලයින් 2ක විතර රෙන්ටල් ගෙවනව මාසෙට. :oo: ඒකත් ඉතින් ලොල් ම තමයි.. :rofl:

    අනෙ බං පිස්සු නම් කෙලින්න එපා මාසෙට 50GB පනින්න බානව:lol: මම ෆිල්ම් බලලත් ඉවරයි :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අනෙ බං පිස්සු නම් කෙලින්න එපා මාසෙට 50GB පනින්න බානව:lol: මම ෆිල්ම් බලලත් ඉවරයි :lol:

    :lol: :lol: :lol:

    11.gif
    එළ එළ.. :no: මගෙ එකෙත් විස්තර මම වැඩියෙ කියන්න යන්නෙ නෑ. :oo: මොකෙක් හරි කීවොත් එහෙම කුරුණෑගල එකෙක් මාසෙට මෙච්චරක් බානව ඒකව බ්ලැක්ලිස්ට් නෑ, :nerd: 512 අපි මාසෙට 20ක් බාලත් බ්ලැක්ලිස්ට් කියල, :dull: මට බඩු පැකට් වෙයි ලොල්.. :lol:
     
    :)