last mile fiber දෙනවා කියන්නෙ ගෙදරට දාන්නෙ fiber link එකක්ද ??අලුතෙන් SLT එකේ Fiber Project එකක් යනවා.Last Mile එකටම fiber එනවා. මේක නිසා speed නම් වැඩියෙයි
නැ බන් උන්ට වැරදිල මගෙ පැක් එකෙ බිල් එක එන්නෙ 500යිline චෙක් කරන්න ගෙවන්න ඕනෙ නෑනෙද ?![]()
කතා කරන්න ගිහිල්ලා උන්ට වැඩෙ මාට්ටු උනොත් 1600ක් ගෙවන්න ඔනි නෙ
අනිත් එක අවුරුදු 2ක විතර බිල ගෙව්න්න උනොත්

අම්මටසිරි! උඹට unlimited 512 එකක්ද 500ට හම්බුනේ ?නැ බන් උන්ට වැරදිල මගෙ පැක් එකෙ බිල් එක එන්නෙ 500යිකතා කරන්න ගිහිල්ලා උන්ට වැඩෙ මාට්ටු උනොත් 1600ක් ගෙවන්න ඔනි නෙ
අනිත් එක අවුරුදු 2ක විතර බිල ගෙව්න්න උනොත්
මෙ උබ ටෙලිකොම් එකෙ නෙමෙයි නෙ වැඩ කරනෙ
ඔව් බන් කලින් Entree එක තිබුනෙ පලවෙනි මාසෙ බිල් එක ආව 5600 ගානක්අම්මටසිරි! උඹට unlimited 512 එකක්ද 500ට හම්බුනේ ?
ඊට වඩා හොදයි කියලා පැක් එක චෙන්ග් කරා අන්ලිමිටඩ් වලට 

දැනට තියෙන එකෙ අවුලක් නැ නෙ ඒක තියන් ඉදපන් බන්
exchange එකට 400m විතර එත් වැස්ස ගමන් ඔක්කොම අවුල්
![]()

යකෝ මරුනෙ බං!ඔව් බන් කලින් Entree එක තිබුනෙ පලවෙනි මාසෙ බිල් එක ආව 5600 ගානක්![]()
දෙවනි මාසෙ 3500න් සෙප් කරගත්තා යුටුබ්,පින්තුර,වැඩි වැඩ නැතුව![]()
3වෙනි මාසෙ සති 2යි පාවිච්චි කලෙ එත් 2000යිඊට වඩා හොදයි කියලා පැක් එක චෙන්ග් කරා අන්ලිමිටඩ් වලට
පලවෙනි මාසෙ හරියට බිල ආවා 2වෙනි එකෙ ඉදන් 577යි ලගදි අයෙත් අඩු කල දැන් 500යි

ඔව් බන් කලින් Entree එක තිබුනෙ පලවෙනි මාසෙ බිල් එක ආව 5600 ගානක්![]()
දෙවනි මාසෙ 3500න් සෙප් කරගත්තා යුටුබ්,පින්තුර,වැඩි වැඩ නැතුව![]()
3වෙනි මාසෙ සති 2යි පාවිච්චි කලෙ එත් 2000යිඊට වඩා හොදයි කියලා පැක් එක චෙන්ග් කරා අන්ලිමිටඩ් වලට
පලවෙනි මාසෙ හරියට බිල ආවා 2වෙනි එකෙ ඉදන් 577යි ලගදි අයෙත් අඩු කල දැන් 500යි
හිටපන් මම එස් එල් ටී එකට මාට්ටු කරල දෙන්න..
විහිළුවට මචන්..
හිහී..,
උඹ තාම ලිමිටඩ් එකේ හිටිය නම් 512 අන්ලිමිටඩ් ලයින් 2ක විතර රෙන්ටල් ගෙවනව මාසෙට.
ඒකත් ඉතින් ලොල් ම තමයි.. 
හිටපන් මම එස් එල් ටී එකට මාට්ටු කරල දෙන්න..
විහිළුවට මචන්..
හිහී..,
උඹ තාම ලිමිටඩ් එකේ හිටිය නම් 512 අන්ලිමිටඩ් ලයින් 2ක විතර රෙන්ටල් ගෙවනව මාසෙට.
ඒකත් ඉතින් ලොල් ම තමයි..
![]()
මම ෆිල්ම් බලලත් ඉවරයි 
අනෙ බං පිස්සු නම් කෙලින්න එපා මාසෙට 50GB පනින්න බානවමම ෆිල්ම් බලලත් ඉවරයි
![]()

මගෙ එකෙත් විස්තර මම වැඩියෙ කියන්න යන්නෙ නෑ.
මොකෙක් හරි කීවොත් එහෙම කුරුණෑගල එකෙක් මාසෙට මෙච්චරක් බානව ඒකව බ්ලැක්ලිස්ට් නෑ,
512 අපි මාසෙට 20ක් බාලත් බ්ලැක්ලිස්ට් කියල,
මට බඩු පැකට් වෙයි ලොල්.. 
මොකෝ රවන්නෙ ? ඔය හොඳටම හොඳයිනෙ 512 ලින්ක් එකකට.
![]()
![]()
එළ එළ..![]()
මගෙ එකෙත් විස්තර මම වැඩියෙ කියන්න යන්නෙ නෑ.
මොකෙක් හරි කීවොත් එහෙම කුරුණෑගල එකෙක් මාසෙට මෙච්චරක් බානව ඒකව බ්ලැක්ලිස්ට් නෑ,
512 අපි මාසෙට 20ක් බාලත් බ්ලැක්ලිස්ට් කියල,
මට බඩු පැකට් වෙයි ලොල්..
![]()