යාල්~දේවී "The Train Trip"

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් ඇංජින් බෝතල් පත්තරකාරයෝ ගන්නෙත් නෑ.

    Magulak kathaa karanawaaa.......!! :lol::lol: කෝච්චි එන්ජින් තමා බෝතල් පත්තරකාරයෝ වත් ගන්නේ නැත්තේ...... :no: ඒකනේ අර හැම තැනම දිරන්න දාලා තියෙන්නේ.......!! :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Magulak kathaa karanawaaa.......!! :lol::lol: කෝච්චි එන්ජින් තමා බෝතල් පත්තරකාරයෝ වත් ගන්නේ නැත්තේ...... :no: ඒකනේ අර හැම තැනම දිරන්න දාලා තියෙන්නේ.......!! :lol::lol:

    ඒ පුරාවස්තු. කෝච්චියක් කොහෙ හරි දිරුවාම ඒක පුරාවස්තුවක්. කෞතුකාගාරයක් තියෙන්නේ කෝච්හි වලටම. ඒකට හරි මරදාන යාඩ් එකට හරි, රත්මලානට හරි ගෙනියනවා. කුණු ලේලන්ඩ් හොඳයි බල්ලොන්ට ගහන්න. කෝච්චියක් පාරේ දිරලා තිබ්බාම එකේ ලස්සන කොහොමද? ලේලන්ඩ් දිරුවාම මදුරුවොත් බිත්තර දානවා. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no::no: එළ ඉතින් දුර දුවනවනම්...... :) ලග දුවන එක නම් එපා වෙනවා......!! :no:

    දුර තමා. පානදුර-මහනුවර. පානදුරේ යන එක තමයි ප්‍රශ්නේ. බස් එකත් එක්ක ඉවරයි. කිසි වගතුවක් නෑ. :baffled:
    යාපනය කොළඹ පර්මිට් එකක් කීයක් විතර වෙනද? දැන් ඒවත් දෙන එක නවත්තලා නේ බං? වෙන අහක බැරිද ඒ පැත්තේ? පේදුරුතුඩුව-කොළඹ වගේ? :rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දුර තමා. පානදුර-මහනුවර. පානදුරේ යන එක තමයි ප්‍රශ්නේ. බස් එකත් එක්ක ඉවරයි. කිසි වගතුවක් නෑ. :baffled:
    යාපනය කොළඹ පර්මිට් එකක් කීයක් විතර වෙනද? දැන් ඒවත් දෙන එක නවත්තලා නේ බං? වෙන අහක බැරිද ඒ පැත්තේ? පේදුරුතුඩුව-කොළඹ වගේ? :rolleyes:

    :rofl:
    එන්න දෙන්නේ නෑ:P