Leyland engine එකක් උනා නම් ඔය වගේ දුම දාලා එන්ජිම කළු වෙන්නේ නැහැනේ.......
![]()
ලේලන්ඩ් ඇංජින් බෝතල් පත්තරකාරයෝ ගන්නෙත් නෑ.
Leyland engine එකක් උනා නම් ඔය වගේ දුම දාලා එන්ජිම කළු වෙන්නේ නැහැනේ.......
![]()
labana awurudde amaruwe wetenna kiyala inneඔව් ඔව්, උඹ ලබන අවුරුද්දෙ පෙන්සොං යන්නනෙ ඉන්නෙ.![]()
සිරාවටම මොකක් හරි හොයලා දියන්![]()
pawulata kelaweida danne neමට CV එකක් මේල් කරහං. අපේ පවුලගේ ඔෆීසියට යවන්නම් මම. එතන මොනා හරි තියෙන්න ඕන මේ දවස් වල.
මට CV එකක් මේල් කරහං. අපේ පවුලගේ ඔෆීසියට යවන්නම් මම. එතන මොනා හරි තියෙන්න ඕන මේ දවස් වල.

අපිට මේ ජොබ් නැතුව ඉන්නේ, වැඩිනම් මට දියන් උඹේ ජොබ් එක![]()

යකෝ මගේ Salary එකට වඩා වැඩි මගේ ඩ්රියිවර්ලගේ salary එක......!! 

යකෝ මගේ Salary එකට වඩා වැඩි මගේ ඩ්රියිවර්ලගේ salary එක......!!
![]()
බියර් එකක් ගහගන්නෙත් අමාරුවෙන් නේද.....??
![]()

කමක් නෑ. කොහොම හරි කොරමු. උඹ එලවහං. මම කොන්දා.
![]()
![]()
![]()

මාටියා ගහන්න බෑ හැබැයි.....!!

මාර සැට් එක නේ බං ට්‍රිප් එකේ බොන්න සැට් උනේ.
දවසක මුන්ට පොවමු අලලා හොඳට. බලමු අයියලා ටිකගේ වැඩ.

පොලොන්නරු යමු මුං ඔක්කොම දාල අපි 04 දෙනා.![]()

බියර් එකක් ගහගන්නෙත් අමාරුවෙන් නේද.....??
![]()
Ela ela...... අපි H.M. ගියපු දිහාවේ Mrs. Perera ත් එක්ක යමු.....!!![]()
( H.M. තේරුනේ නැත්නම් අහගන්න කෝල් එකක් දෙන්න මට )![]()
![]()

Ela ela...... අපි H.M. ගියපු දිහාවේ Mrs. Perera ත් එක්ක යමු.....!!![]()
( H.M. තේරුනේ නැත්නම් අහගන්න කෝල් එකක් දෙන්න මට )![]()
![]()