මේං මූත් ඇවිත්? උඹ අද නිදියන්නේ කීයටෙයි? එදා උබට ජේ.කේ. මොකුත් කරේ නැතෙයි?


ඒකනේ කියන්නේ. බස් රස්සාව එල.

එතකොට අනිත්වා බොන්නේ කූල් කරලද
අනිත් ජාති කෙලින්ම උගුරෙන් පහලටද
එදා දවස ගැන කතා නොකර හිටුමට නිදි මතක් ඇවික් ඒ....
Congratz 119.
අම්මෝ ඔව්. ඒක නම් ඇත්ත.
එල කිරි ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ


නිදි මත වෙච්චම නිදියන්ට කියලා ඉන්නේ.....
එදා රැ මම හොද සිහියෙන් නැගිටලා නේ හිටියේ....


මූත් බෙබෙක්ද ?

බලාගෙන ගියාම ඌ වෘතීය බෙබෙක්!![]()
ගල් කාල නැතුව උදේට කන්නේ නෑ. පොල් කෑල්ල කකා ගල් කාලක් ගහන්නම ඕන බුවාට උදේට. රස්සාව නේ ඉතිං ඕක.![]()

oka CV eke professional Qualifications walata dala ewanna kiyanna thiyenne.. 
අපොයි පරනකතා වලින් දැන් වැඩක් නැ නෙ
තැන්qu![]()

oka CV eke professional Qualifications walata dala ewanna kiyanna thiyenne..
![]()

ඔව් ඔව.
යුරාජුයි මමයි බස් එකක් එලවන්න හදන්නේ. ඔක්කොම අය අපේ බස් එකේ සතියකට සැරයක්වත් යන්න වරෙල්ලා. තරියට නම් පුළුවන්. පානදුර-මහනුවර.
ඕකේ මාත් කාල් ගාලා තියෙනවා ... 

මම එනවා නිකන් එක්ක යනවා නම්
ඔව් ඔව.
යුරාජුයි මමයි බස් එකක් එලවන්න හදන්නේ. ඔක්කොම අය අපේ බස් එකේ සතියකට සැරයක්වත් යන්න වරෙල්ලා. තරියට නම් පුළුවන්. පානදුර-මහනුවර.

අඩේ ස්ලිට් බස් එකඕකේ මාත් කාල් ගාලා තියෙනවා ...
යුරාජ් ගේ බස් එකේ යනවනම් පිටගැස්ම එන්නත විදගෙනම එන්නම්....![]()
මම එනවා නිකන් එක්ක යනවා නම්![]()
මම නොමිලෙ එන්නම්අධාරයක් වශයෙන් ටිකට් ගන්න ප්ලීස්.....
ඒ වෙනුවට 2 -3 දෙනෙක් එක්ක එන්නම් චාමිකා නම් එකෙන්ම එයි
මම නොමිලෙ එන්නම්ඒ වෙනුවට 2 -3 දෙනෙක් එක්ක එන්නම් චාමිකා නම් එකෙන්ම එයි
![]()

අපොයි උබ පව් බන්අධාරයක් වශයෙන් ටිකට් දෙක දෙක ගන්න පුළුවන් උනොත් ලොකු උදවුවක්.![]()
ඔහොම කිව්වම බස් එකෙ නොගියත් කියක් හරි දෙන්න හිතෙනවා
දැම්මම් පවුල් බර දැනිලා වගෙ