ලේලන්ඩ් ඇංජින් බෝතල් පත්තරකාරයෝ ගන්නෙත් නෑ.
Magulak kathaa karanawaaa.......!!

කෝච්චි එන්ජින් තමා බෝතල් පත්තරකාරයෝ වත් ගන්නේ නැත්තේ......
ඒකනේ අර හැම තැනම දිරන්න දාලා තියෙන්නේ.......!! 

ලේලන්ඩ් ඇංජින් බෝතල් පත්තරකාරයෝ ගන්නෙත් නෑ.

කෝච්චි එන්ජින් තමා බෝතල් පත්තරකාරයෝ වත් ගන්නේ නැත්තේ......
ඒකනේ අර හැම තැනම දිරන්න දාලා තියෙන්නේ.......!! 

රැකියාවට මත් පැන් පානය කරන උන් ඔට්ටු නෑ.![]()

Magulak kathaa karanawaaa.......!!කෝච්චි එන්ජින් තමා බෝතල් පත්තරකාරයෝ වත් ගන්නේ නැත්තේ......
ඒකනේ අර හැම තැනම දිරන්න දාලා තියෙන්නේ.......!!
![]()

මට CV එකක් මේල් කරහං. අපේ පවුලගේ ඔෆීසියට යවන්නම් මම. එතන මොනා හරි තියෙන්න ඕන මේ දවස් වල.

අපේ නෙවේ....
මගේ කියපන්......!! 

Tharindayooo...... Mal Koba gen, Latec eka parissam karaganiyooooo.......!!!![]()

අපේ නෙවේ....
මගේ කියපන්......!!
![]()

ඒකනේ කියන්නේ. බස් රස්සාව එල.

එළ ඉතින් දුර දුවනවනම්......
ලග දුවන එක නම් එපා වෙනවා......!! 
ඔන්න ඔහොමයි වැඩේ......!!

අපේ කිව්වේ මමයි අපේ පොඩි එක්කෙනයි නේ.![]()

එළ ඉතින් දුර දුවනවනම්......
ලග දුවන එක නම් එපා වෙනවා......!!
![]()

ඒපාර මුන් කෝච්චි හෝදන්න සෙට් වෙලාද ?![]()

දුර තමා. පානදුර-මහනුවර. පානදුරේ යන එක තමයි ප්රශ්නේ. බස් එකත් එක්ක ඉවරයි. කිසි වගතුවක් නෑ.
යාපනය කොළඹ පර්මිට් එකක් කීයක් විතර වෙනද? දැන් ඒවත් දෙන එක නවත්තලා නේ බං? වෙන අහක බැරිද ඒ පැත්තේ? පේදුරුතුඩුව-කොළඹ වගේ?![]()