චීනය ලෝකයේ දිගම පාලම නිර්මාණය කරයි.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    චීනය ලෝකයේ දිගම පාලම නිර්මාණය කරයි.

    චීනය ලෝකයේ දිගම cross sea පාලම නිර්මාණය කරයි. මේ පාලමේ නම The Jiaozhou Bay bridge ය . මේකේ දිග 42 km . මේ පාලම චීනයේ තිබෙන කින්ඩාඕ නගරය සහ හන්ඩාඕ යන නගර මුහුද මැදින් සම්බන්ද කරයි. මේ පාලම හදන්න අවුරුදු හතරක් විතර ගත වෙලා තියෙනවා.

    lb1b.jpg

    thelongestbridgeinthewo.jpg

    hangzhoubaybridgechina.jpg

    lb9u.jpg

    lb10.jpg

    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඉස්සර කිව්වේ ජපන හපන කියල.දැන් නම් කියන්න තියෙන්නේ චීනා හපන කියල තමා.+
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,802
    9,504
    113
    ape politikko highway ekak hadala paya 24 ma eka japa karanawa thama open karanneth nathuwa.balapanko mun hadala open karama thama api danneth.onna niyama minissu.niyama politics.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ape politikko highway ekak hadala paya 24 ma eka japa karanawa thama open karanneth nathuwa.balapanko mun hadala open karama thama api danneth.onna niyama minissu.niyama politics.

    aniwa machan..anith eka ape haduwanam oka depaththema nelum mal, saataka ellai:lol:
     
    deepthilux

    Member
    Apr 30, 2009
    4
    0
    0
    mekanam patta machan mun meka 4 years walin hadala ape southern highway eka hadanna dan 10 years withara gihilla , indakin witharak
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    mekanam patta machan mun meka 4 years walin hadala ape southern highway eka hadanna dan 10 years withara gihilla , indakin witharak

    කොහොම වුනත් චීන්නු වැඩකරන්නේ කඩියෝ වගේ නේ . අනික උන්ගේ මිනිස්සුත් වැඩියි.