අලුත් Laptop එකක් ගත්තා
ඉස්සෙල්ල ගත්ත compaq c060 එකක්. ගොඩාක් ප්රශ්න ආවා. ඊට පස්සේ ගත්ත HP g එකක්. එකේ ආවා VGA ප්රශ්නයක්. ඊට පස්සේ අන්තිමට ගත්ත acer එකක් . එක දැන් යාන්තම් වැඩ.
ACER !!!!!!!!!!!!