Saliya - Ranjan clash at 'Dance Stars Dance'

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    S-Aksha.gif

    ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවන ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනේ පසුගියවර අවම කෙටි පණිවුඩ ලැබූ නර්තන ශිල්පීනියන් දෙදෙනා අතරට පැමිණියේ ටෙක්ලා කුමුදු කුමාරි හා අක්ෂා සුදාරිය.

    මොවුන් දෙදෙනා අතරින් අවම කෙටි පණිවුඩ ලැබූ නර්තන ශිල්පීනියන් අතරට අක්ෂා පැමිණීම සම්බන්ධයෙන් වැඩසටහන අතරවාරයේදී විනිශ්චයකරුවෙකුවූ රංජන්ට, අක්‍ෂා දොස් නගා තිබේ.

    අදාළ අවස්ථාවේදී එම වැඩසටහන මෙහෙයවූ සාලිය විසින් රන්ජන්ට දොස් නැගීමට අක්‍ෂාට උඩගෙඩිදීම නිසා සාලිය හා රන්ජන් අතර ගැටුමක් හටගෙන ඇත.

    එම අවස්ථාවේදී විනිසුරු අසුනින් මෑත්වී වේදිකාවට නැගගත් රන්ජන් සාලියට පහරදීමට උත්සාහ කර ඇති බවද පැවසේ.

    පසුව කැමරා නිවා දමා අදාළ තත්ත්වය සමතයකට පත් කිරීමට එම වැඩසටහනේ කාර්ය මණ්ඩලය මැදිහත්වී ඇතැයි පැවසේ.

    පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනේ නර්තන ශිල්පීනියක්ව සිට ඉන් ඉවත්වූ චූලා පද්මේන්ද්‍ර රන්ජන් අමතා අදාළ සිද්ධිය ජනපි‍්‍රය නොවූවන් ජනපි‍්‍රය කිරීමේ ප‍්‍රතිඵලයක් බව පවසා ඇතැයි ද මේ අතර, වාර්තා වේ.

    මෙම වැඩසටහනේ විනිශ්චකරුවන් ලෙස මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා හා සිනමා හා ටෙලි නිළි ගීතා කුමාරසිංහද කටයුතු කරනු ලබයි.



    !

    මේකෙ වීඩියො එක ට්ව් එකෙ ගියා.......රන්ජන් සාලියට ගහන්ඩ යනව....සාලිය දුවනව.....පට්ටයි....

    මුන්ගෙ තවත් මෝඩ අතල් එකක් ද දන්නෙ නෑ.........
    :):):)
     
    Last edited by a moderator:

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    S-Aksha.gif

    Comments made by model and ‘Dance Stars Dance’ contestant Aksha Sudari had led to a scuffle between the famous reality TV show’s presenter Saliya Sathyajith and actor Ranjan Ramanayake, who is a judge of the show.

    Tekla Kumudu Kumari and Aksha Sudari received the least amounts of sms votes at the most recent programme of ‘Dance Stars Dance’ reality TV show, broadcast by Swarnavahini channel.

    Commenting on the votes, she had blamed Ranjan and was egged on by Saliya, reports say.

    A clearly infuriated Ranjan had got on stage and attempted to assault Saliya, reports add.

    Abruptly cutting off cameras, the tech staff had intervened and smoothed things over, sources say.

    Commenting on the incident, Chula Padmendra, who earlier resigned from the show, had reportedly said that this was a result of making unpopular figures popular.

    The ‘Dance Stars Dance’ judge panel also includes Minister of Public Relations, Mervyn Silva and film actress Geetha Kumarasinghe.

    !

    මේකෙ වීඩියො එක ට්ව් එකෙ ගියා.......රන්ජන් සාලියට ගහන්ඩ යනව....සාලිය දුවනව.....පට්ටයි....
    වීඩියො එක සෙට් උනොත් දාපල්ල
    මුන්ගෙ තවත් මෝඩ අතල් එකක් ද දන්නෙ නෑ.........
    :):):)

    Huh Haaa ........... Kawadada machan meka wela thiyenne ????
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අනේ මුන්ගෙ මෝඩ ආතල් බන්
    මුන් දැන් රියලිටි කියලා කරන්නෙ ටෙලිනාට්‍යනෙ
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Huh Haaa ........... Kawadada machan meka wela thiyenne ????
    iyeda koheda.....heta pennai.......
    අනේ මුන්ගෙ මෝඩ ආතල් බන්
    මුන් දැන් රියලිටි කියලා කරන්නෙ ටෙලිනාට්‍යනෙ
    ow bn..........habai ranjan sira gahanda yanawa ban.......mega star final scen eka wage
    Video eka nadda?
    na bn........youtube eke naa.....
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    අම්මටසිරි මම ඕක දැක්ක ඊයේ අඩෝ සාලියට අර ඉනිමගකිනුත් ගැහුවා බන් ඌ දුවනවා කලේ
    කඩාගෙන මමත්ඕක අහන්න උන්නේ එක සිරාද නැත්නම් මෝඩ ආතල් එකක්ද කියල...
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    අම්මටසිරි මම ඕක දැක්ක ඊයේ අඩෝ සාලියට අර ඉනිමගකිනුත් ගැහුවා බන් ඌ දුවනවා කලේ
    කඩාගෙන මමත්ඕක අහන්න උන්නේ එක සිරාද නැත්නම් මෝඩ ආතල් එකක්ද කියල...
    Ranjan FTW:lol::lol:
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    thanx machan...........:):)

    :yes:;) dakalath tiyenawa reality shows eth mun wage gon hattak kohewat
    dakala na ban ... reality kiyana namatath awanambuwak shit..... mun famous
    wenna redda unath ukas karai .... matakane mega stars eka ? antimata hodata
    chaa wela eka winasa une....:lol::lol: