Saliya - Ranjan clash at 'Dance Stars Dance'

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    අනේ මුන්ගෙ මෝඩ ආතල් බන්
    මුන් දැන් රියලිටි කියලා කරන්නෙ ටෙලිනාට්‍යනෙ

    ekane api oya kehelmal balanne neththe
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක මහ ගූ චැනල් එකක් ඕයි..මුන් හදන්නේ මිනිස්සු කොටවල මුන්ගේ චැනල් එකේ රේටින්ග්ස් වැඩි කර ගන්න..හැබැයි ලංකාවෙ මිනිස්සු ගූ වාහිනිය හිතන තරම් ගොන් නැහැ. ඕකෙ එකෙක් හරි එළකිරි එක බලනවනම් ඕකෙන් වෙන්නෙ චැනල් එක ගූ වෙන එකයි කියල මේකෙන් වත් දැනගැනී.

    ප්‍රවෘත්ති වෙනුවට යන්නෙ නාට්ටි රියැලටි කියල මුන් කරන්නෙ කලාකරුවො ගෙන්නල ගූ වාහිනියම මැදිහත් වෙලා උන්ව කොටවනවා.පස්සෙ ඒක market කරනවා..වැඩසටහන් අධ්‍යක්ෂගේ සිඟිති ආතල් ප්ලෑන් තමා ඔව :lol:
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    oke atha katahwa mekai...
    saliya india yanawa 2 weeks walata...
    programe eka karana eka nathi nisa boru add ekak dala...
    waliyak dala saliyawa india yuwa...
    oya shute eka karana welawe mage yaluwek otana hitiya banzzz
    gatha okkoma fhotos tika mage gawa tiyenawa...
    borunam balapan mama heta up lord karannam...............
    mun maha bork kara hatta ban...............