ඔය අපිවත් යක්ෂ කෙල්ලෝ කරගන්න යන්නේ...
අනේ ඉක්මනට දාන්නකෝ.....

මූත් එක්ක බෑ මචන්..

මම ත්‍රේඩ් එකට ආවත් වැඩියෙ රිප්ලයි කලේ නෑ මොකද මේකට කීවට මූ දාන්නෙ නෑ අලුතෙන් කොටසක්.

යකෝ අපි එහෙම නම් නිදාගන්න පැය 12, 13න්

rolleyes: හෝ කීයෙන් හරි) හරි පැයක් 2ක් අඩු කරල
කට්ටිය මෙච්චර කියන නිසාවත් කතාව දානව.

මම ආයෙ ත්‍රේඩ් එකට එන්නෙ නෑ, අන්සබ්ස්ක්‍රයිබ් කරනව.

ෆිල්ම් එකක් වුනත් එක දිගට බලන්න ඕන,

ටීවී සීරීස් එකක් වුනත් අනිවා සතියක් 2ක්වත් ඇතුලත එක කොටසක්වත් බලන්න ඕන.

සිරාවටම මට නම් මුගෙ කතාවෙ අග මුලක් මතක නෑ දැන්.

හා උඹලට මතකද කතාවෙ මුල හරිය?

නෑ නෙ..
වැඩක් නෑ කතා කරල. අයිම් අවුටා හියර් ෆ්‍රොම් නවු ඔන්..