Saliya - Ranjan clash at 'Dance Stars Dance'

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    oke atha katahwa mekai...
    saliya india yanawa 2 weeks walata...
    programe eka karana eka nathi nisa boru add ekak dala...
    waliyak dala saliyawa india yuwa...
    oya shute eka karana welawe mage yaluwek otana hitiya banzzz
    gatha okkoma fhotos tika mage gawa tiyenawa...
    borunam balapan mama heta up lord karannam...............
    mun maha bork kara hatta ban...............

    heta aniwa daapan machan...........ela
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    man oka balanne na ban nikan kamali hitunoth balanawa oya ad eka dakketh ahamben ban akka pennuwe...

    akka kiwwa oka heta tiyena ekalu un kalin record karanawane heta balapalla...

    mal baba uba visitor message ekak tibuna man dan dakke ewata riply karanne kohatada danne na ban man ....:baffled:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේක මහ ගූ චැනල් එකක් ඕයි..මුන් හදන්නේ මිනිස්සු කොටවල මුන්ගේ චැනල් එකේ රේටින්ග්ස් වැඩි කර ගන්න..හැබැයි ලංකාවෙ මිනිස්සු ගූ වාහිනිය හිතන තරම් ගොන් නැහැ. ඕකෙ එකෙක් හරි එළකිරි එක බලනවනම් ඕකෙන් වෙන්නෙ චැනල් එක ගූ වෙන එකයි කියල මේකෙන් වත් දැනගැනී.

    ප්‍රවෘත්ති වෙනුවට යන්නෙ නාට්ටි රියැලටි කියල මුන් කරන්නෙ කලාකරුවො ගෙන්නල ගූ වාහිනියම මැදිහත් වෙලා උන්ව කොටවනවා.පස්සෙ ඒක market කරනවා..වැඩසටහන් අධ්‍යක්ෂගේ සිඟිති ආතල් ප්ලෑන් තමා ඔව :lol:

    :yes::yes::yes::yes::yes::yes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ගොබ්බ නාලිකාවේ තවත් සක්කිලි වැඩක්
    :frown::frown::frown::frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවා දැන් මොකෙක්වත් බලන්නේ නැති නිසා මුං මෝඩ ආතල් දෙනවා... සිරස සුපර් ස්ටාර් එකෙත් ගිය සතියේ නිරෝශා ඇරගත්තා කවුද එකෙක් එක්ක.. මම උගේ නම දන්නේ නෑ..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඕවා දැන් මොකෙක්වත් බලන්නේ නැති නිසා මුං මෝඩ ආතල් දෙනවා... සිරස සුපර් ස්ටාර් එකෙත් ගිය සතියේ නිරෝශා ඇරගත්තා කවුද එකෙක් එක්ක.. මම උගේ නම දන්නේ නෑ..

    මුන් හිතන් ඉන්නෙ......... අපි කොට කලු කෑත චීන්නු කියල .......:frown::frown::frown::)